Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-04
පෘතුවිවැසියා සයිබර්වැසියා හා සමාජය
.................. ඇත්තෙන්ම නැහැ. මම විස්වාස කරනවා පෘතුවිය මත මිනිස් වැසියා ගමන් කර තිබූ රටාවට බෙහෙවින් සමන ලෙස සයිබර් අවකාශය තුල සයිබර් වැසියාත් ගමන් කරමින් සිටිනවා කියා. කලින් සයිබර් අවකාශය තුලත් තිබුනේ පොදු බවයි. පුද්ගල රුචි අරුචිකම් වලට ලොකු ඉඩ කඩක් තිබුනේ නැහැ. ඒත් දැන් වෙන කොට නම් තත්වය වෙනස් වෙමින් පවතින බව විමසිල්ලෙන් බැලුවොත් ඔබටත් වැටහේවි. සයිබර් අවකාශයතුල විවිධ කන්ඩායම් පදනම් වලට ඉඩ නිර්මානය වෙමින් පවතින බව. ඔබේ පවුල තුල ඔබේ ලගම මිතුරන් කන්ඩායම් වලට අනන්‍යතාවයන් ගොඩනගා ගන්නට අවශ්‍ය පහසුකම් ක්‍රමයෙන් බිහිවෙමින් පවතිනවා...........
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...