Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-02
දෘශ්‍ය දෙබසකට ෆේස්බුක් සූදානම්.
ෆේස්බුක් ස්කයිප් හා එක්ව තම භාවිතාකරන්නන් සදහා දෘශ්‍ය කතා බහකට ඉඩ සලසා දෙන්නනට සැරසෙන බවයි කියවෙන්නේ. ස්කයිප් වල සිටිමින් තම ෆේස්බුක් මිතුරන් හා කථා බහකට ඉඩ සලසා දීමේන් ඇරබි ෆේස්බුක් ස්කයිප් සබදතවයේ ඉදිරි පියවරක් හැටියට මෙය හදුන්වාදී තිබුනු අතර තවත් ප්‍රකට "ඔන් ලයින්" සංගීත සමාගමක් සමග එක්ව ලගදීම ෆේස්බුක් පිටුව වෙත සංගීතමය අංගයක් එක් කිරීමේ සූදානමද සාර්තකව අවසන් පියවරට ලංවෙමින් පවතින බවයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...