2011-07-02

ගතවෙමින් තිබෙන කාලය තුල වඩාත් අන්තර්ජාල පුවත් මවන්නා ගූගල්ය


ගතවෙමින් තිබෙන කාලය තුල  වඩාත් අන්තර්ජාල  පුවත් මවන්නා වී ඇත්තේ ගූගල්ය.  +1 මෙන්ම  ගූගල්+ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර බෙහෙවින් කතා බහකරන මතෘකා බවට පත්ව ඇත. ගූගල් අයතනය තුල ගලාගෙන යමින් පවතින වෙනසක් ඇතිකිරීමේ  සුලග ජීමේල් වෙතද බල පෑමක් සිදුකරන්නට සූදානම් බවයි පලවෙන්නේ.
       "සමස්තයක් හැටියට ජීමේල්  සදහා වෙනසක් ගෙන එන්නට අප සූදානම් වෙමින් පවතිනවා. ඉදිරි මාස කිහිපය තුලදී මේ සදහා අප දැනට මත් සැලසුම් කර තිබෙනවා. මෙහි එක් කරනාවක් ලෙස ගූගල් කැලැන්ඩර් වෙත  සිදුකරන වෙනස දින කිහිපයක් තුල දැනටමත් අප සූදානම්වී අහවරයි" පසුගිය දිනක ගූගල් ආයතනය වෙනුවෙන් ප්රකාශ වීතිබුනා. එතෙක් ඔබට ජීමේල්හි මුහුනුවරට වෙනසක් සදහා පහත දැක්වෙන පියවරවල් උදවු වෙනු ඇති බවයි සටහන් වී තිබුනේ. සදහා ජීමේල් ගිනුමට පිවිස "මේල් සෙටින්" ඔස්සේ  "තීම්ස්" වෙත ගොස්  "ප්රීවිව්" හෝ "ප්රීවිව්(ඩෙන්ස්) වෙතින් එකක් තොරා ගත් විට ඔබේ ජීමේල් මුහුනතට වෙනසක් ලැබෙනු  ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...