2011-07-02

තමන් දිනකට "‍ටුවීට්ස්" මිලියන 200 හසුරවන බව


2009 ජනවාරි මස වන විටටුවිටර්  ප්රකාශ කර සිටියේ  තමන් දිනකට "‍ටුවීට්ස්" මිලියන 2ක් පමන  හසුරවන බවයි. පසුදිනක පවසා සිටියේ මේ වන විට තමන් දිනකට  "‍ටුවීට්ස්" මිලියන 200 හසුරවන බවයි. ඒසේම මීට වසරකට පමන පෙර ඔවුන් කියා සිටියේ එම සංක්යාව මිලියන 65 බවයි.
           2009 වසර වන විට නැවත නැවත බිදවැටීම් වලින් බහුලව පැවති වකවානුවට අනූව මේ වනවිටටුවිටර් මහත් සාර්තකත්වය අත්කර ගෙන ඇති බවයි සටහන් වන්නේ. කෙසේ වෙතත් අවසන් වශයෙන් සටහන් වන්නේ මිලියන 500 අධික භාවිතා කරන්නන් සිටින මාසයක් තුල බිලියන 30 අධික තොරතුරු හුවමාරුකරනු ලබන ෆේස්බුක් හි ස්ථාවරයට වඩා තවමත් පසුපසින් සිටින බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...