Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-05
ෆ්‍රංස ගුවන්විදුලි හා රූපවාහිනී වලදී "ෆේස්බුක්" හෝ "ටුවිටර්" භාවිතයට තහනමක්
ෆ්‍රංස ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතු වලදී මින් පසුව "ෆේස්බුක්" හෝ "ටුවිටර්" යන වචන භාවිතයට තහනමක් පනවා තිබෙනවා. මේ අනූව මින් පසුව ගුවන්විදුලි හෝ රූපවාහිනී නිවේදන කටයුතු වලදී "ෆේස්බුක්හි අසවල් ගිනුම ඔස්සේ හෝ ටුවිටර්හි අසවල් ගිනුම ඔස්සේ වැඩිදුර තොරතුරු සදහා අප හමුවිය හැක" වැනි යෝජනා තම අසන්නන් හෝ නරබන්නන් වෙත යෝජනා කිරීම තහනම් වෙනවා. අඩුම තරමින් අසවල් වෙබ් ලිපිනය ඔස්සේ පිවිස එහිදැක්වෙන අසවල් ටුවිටර් හෝ ෆේස්බුක් නැතිනම් සමාජ ජාලා අඩවිය ඔස්සේ අප හමුවිය හැක වැනි යෝජනවක් පවා කරන්නට නිවේදකයන්ට මින් පසු ඉඩ නොලැබෙන බවයි සටහන් ව්න්නේ. මේ පිලිබද කරුනු පැහැදිලි කිරීමක සටහන්ව ඇත්තේ අධික වටිනාකමක් ඇති සමාජ ජාලවක් නැති නම් වෙලද නාමයක් සදහන් කරමින් අනවශ්‍ය ඉස්මතුකිරීමක් කිරීම තුල සමාජයට හානිකර තරගයක් නිර්මානය වීම වැලැක්වීම මෙහි අරමුන බවයි.
2011-06-04
ගූගල්, යාහූ, හා මයික්‍රොසොෆ්ට් ආයතන ත්‍රිත්වය එකට එකතුවීමක් ගැන සටහන් වෙනවා
ගූගල්, යාහූ, හා මයික්‍රොසොෆ්ට් ආයතන ත්‍රිත්වය එකට එකතුවීමක් ගැන සටහන් වෙනවා. ඒ සෙයුම් යන්ත්‍රවල ප්‍රතිඵල වඩාත් සාර්ථක ලෙස භාවිතාකරන්නන්හට ලබා දීම සදහා යැයි කියා සිටිනවා. සෙයුම් යන්ත්‍රවලට දත්ත රැස් කරගැනීමේදී පොදු ප්‍රමිතියක් අනුගමනය කරන්නට ඔවුන් එකගවී ඇතිබව මෙහිදී ප්‍රධාන වන බවයි සටහන්වන්නේ. අනිත් අතින් වෙබ් අඩවි හිමිකරුවන්හටද තම අඩවිය දත්ත ගත කරගැනීමේදී පොදු ප්‍රමිතියකට පැමිනෙනට පොලවන්නටද ඔවුන් බලා පොරොත්තුවන බවත් එහි සටහන්ව තිබුනා.
සයිබර් යුද්ධයකට කටයුතු සූදනම්.........
පසුගිය දිනවල ඇමරිකානු, දකුනු කොරියානු හා තවත් රටවල් කිහිපයක ඉහල මට්ටමේ පුද්ගලයන් ඇතුලු බොහෝ පිරිසකගේ ජීමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් වාර්ථාවීමත් සමග චීනය දෙසට චෝදනා එල්ලවන්නට පටන්ගත් අතර ඉහල මට්ටමේ ආයතන කිහිපයක්ම සිදුවීම විමර්ශනය ආරම්භ කල බවට තොරතුරු කියවුනා.
චීනය දෙසින් නිකුත්වන පුවතකට අනූව කියවෙන්නේ මෙම අත්භූත චෝදනා සමග සයිබර් යුද්ධයකට කටයුතු සූදනම් වෙමින් පවතින බවට තමන් විස්වාස කරන බවයි.
(තොරතුරු බල පොරොත්තු වන්න)

අද පුවත්
අද නිකුත් වූ අලුත්ම පුවතකින් කියවෙන්නේ සිරියානු රජය විසින් එරටතුල ක්‍රියාත්මක අන්තර්ජාල සබදතාවලින් 2/3 නවතා දමා ඇති බවට තොරතුරු පලවෙනවා. එරට මතුවෙමින් පවතින සමාජීය නොසන්සුන්තාවය මෙයට හේතුවක් ලෙස දැක් වෙනවා.
------------------------------------------------------------------------------------
26 හැවිරදි බ්‍රිතාන්‍ය තරුනයෙකු ෆේස්බුක් සමජ ජාලාවට අනවසර පිවිසීමක් සම් බන්දයෙන් අත්වඩංගුවට පත්ව ඇති බවක් කියවෙනවා.
-----------------------------------------------------------------------------------
ගූගල් ආයතනය "ඒ.පි.අයි" පරිවර්තන සේවාව නවතා දන්නට තීරනය කර ඇති බව වර්තාවෙනවා. ලැබී ඇති පැමිනිලි රාශියක් නිසා මෙම තීරනයට එලබුනු බවයි ගූගල් ආයතනය පවසන්නේ. කෙසේ නමුත් මුදල් ගෙවා ලබා ගතහැකි පහසුකමක් ලෙස මෙම සේවාව අලුතින් හදුන්වා දීමට බලාපොරොත්තුවෙන බවත් සටහන් කර තිබුනා.
--------------------------------------------------------------------------------
මයික්‍රොසොෆ්ට් 360 සේවාව ජුනි මස 28 වන දින සිට ක්‍රියාත්මක බව පැවසෙනවා. ක්ලවුඩ් තාක්ශනය මත ක්‍රියාත්මක මෙම සේවාව අධ්‍යාපනික හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ඉලක්ක කොට ගෙන මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවක් ලෙස හැදින් වෙනවා.
-----------------------------------------------------------------------------
ෆේස්බුක් තුලින් මරනීය තර්ජනය කල ඇමරිකානු තරුනයෙකු පසුගිය සතියේ සති හයක සිරගතවීමකට ලක්වීමේ පුවතක් පලවෙනවා.මොහු විසින් තර්ජනයට ලක්කල තැනැත්තාගේ මුහුන වෙත ගිනි අවියක් එල්ල කරගෙන සිටිනු දැක්වෙන ඡයාරූපයක් පවා ෆේස්බුක්හි පලකොට තිබූ බවයි වාර්තාවන්නේ.
තවත් ඇමරිකානු 19 හැවරිදි අයෙකු බාලවයස්කාරයන් දෙදෙනෙකුට මරන තර්ජන එල්ලකිරිමේ වරදකට කරුනු විභාගවෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා.

ස්පර්ශක තිර භාවිතයට ප්‍රමුකතාවය සහිත පලමු මෙහෙයුම් පද්ධතිය
මයික්‍රොසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතියේ හදුන්වාදීමේ චලන පටයක් පසුගියදා වින්ඩෝස් 8 නම් සංකේත නාමය යටතේ ඉදිරි පත් කරනු ලැබීය. අවිවාදිත ප්‍රධානම කාරනයක් වන්නේ පසුගිය 25 වසරක මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති ඉතිහාසය තුල තීරනාත්මක වෙනසක් තම නව ඉදිරිපත් කිරීම සමග අප අතරට පැමිනෙන්නට නියමිත බවකි. ස්පර්ශක තිර භාවිතයට ප්‍රමුකතාවය සහිත පලමු මෙහෙයුම් පද්ධතිය මෙය වීම මීට හේතුවයි.
මෙහෙයුම් පද්ධතියේ නිවස්න පිටුවෙහි සැකසුම ස්පර්ශක භාවිතයට වඩාත් ගැලපෙන ලෙස විශාල පැනලයන්ගෙන් සමන්විතව ඇති බව දැකිය හැකිය. එනමුත් සුපුරුදු "ටාර්ස්ක් බාරය" ", "ෆයිල් මැනේජර්" තවමත් එහි සිටීම මහත් ආගන්තුක බවක් අපවෙත නොගෙනෙන්නට හේතුවනු ඇති බවයි විචාරක මතය වන්නේ. එසේ මුත් ස්ටාර්ට් මෙනුවෙහි සංයුතිය නවීකරනය වී ඇති බවට පිලිගැනීමට සිදුවන්නේ නොකියවූ ඊමේල් වෙත පිවිසීම, කාලගුනික තොරතුරු, ආදී "ඇප්ලිකේෂන්" වෙත පිවිසෙන්නට යෝජනා කරන නිසාය. මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ එච්.ටි.එම්.එල් 5 හා ජාවාස්ක්‍රිප්ට් භාවිත කරමින් වින් 8 සමග වෙනස් ආකාරයක භාවිතයන් තමන් හදුන්වා දී ඇති බවකි. උදා හරන ලෙස කාලගුන ඇප්ලිකේෂනය තිලදී ඉදිරි දින 5ක තොරතුරු ඉදිරිපත් වන අතර පුවත් ඇප්ලිකේෂනය තුල කුඩා ඡායා රූ සමග ඇති පුවත් කවුලු වෙත පහසුවෙන් පිවිසෙන්නට හැකි ලෙස නිර්මානය කර ඇත. ස්පර්ශක තිර භාවිතයට වඩාත් ගැලපෙන ලෙස නිර්මානය වී ඇති ඉන්ටර්නෙට් එක්ස්ප්ලොර 10 ආදී භාවිතයන් සමහර විටක "ස්ටෝර්" ටයිලය හරහා අවදිකරගන්නට සිදුවිය හැකි වේ යැයි අනුමාන කල හැකිය. තවමත් මෙම "ස්ටෝර්" පිලිබද තොරතුරු හෙලිකර නොමැති බවයි පැවසෙන්නේ.තවත් වැදගත් කාරනයක් ලෙස ඔවුන් ඉදිරිපත් කරනුයේ භාවිතාකරන්නන්ගේ සුපුරුදු මෘදුකාංග වන ඔෆිස්, පොටෝෂොප් ආදීය වින් 8 තුල සමහර විටක වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවට කර ඇති ඉගියයි.
වින් 8 මෙහෙයුම් පද්ධතිය 2012 වන විට නිකුත්වනු ඇතැයි බල පොරොත්තුවන අතර මේ පිලිබද වැඩිපුර තොරතුරු සැප්තැම්බර් මස වන විට හෙලිවනු ඇතැයි අනුමාන පලවෙමින් තිබෙනවා

2011-06-03
නොමිලේ දුරස්ථපාලන සහයකයෙක් ඔබේ පරිගනකයටත්........
සමහර විටක ඔබ අන්තර්ජලය ඔස්සේ කාර්යාලයේ, නිවසේ හෝ ව්‍යාපාරයේ පරිගනකයන් මෙහෙයවීම සදහා මැදිහත් සහයකයෙක් සොයමින් සිටි අයෙක් වන්නට ඉඩ ඇත. පහත සදහන් වෙබ් ලිපිනය ඔස්සේ පිවිස සම්පූර්නයෙන්ම නොමිලේ ඔබ කැමති පරිගණක ප්‍රමානයක් දුරස්තව පාලනය සදහා අවස්ථාව ලබාගත හැකි බවයි සටහන් වන්නේ.
https://secure.logmein.com/welcome/access/fasteasy/20/?

පැන්ඩා 2012 ආරක්ශක මෘදුකාංගය නිකුත්වේ......
2012 වසර සදහා පැන්ඩා ආරක්ශක මෘදුකාංගය නිකුත්කල බව කියවෙනවා. අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී වඩා කාර්යක්ශම බවක් ලබාදීම නව සංස්කරනයේ ප්‍රධාන තැනක් දී ඇති බවයි කියවෙන්නේ. ක්ලවුඩ් තාක්ශනය මත පදනම්වන නව ක්‍රමවේද කිහිපයකින් නව මෘදුකාංගයේ විස්වාසනීය බව වඩාත් වැඩිකර ඇති බවයි ඔවුන් පවසන්නේ.
දිනකට තම විශ්ලේෂනාගාරයවෙත මෘදුකාංග ගොනු 98000 යොමුවන බවත් බොහෝ විට මින් 73000 ආසන්න ප්‍රමානයක් හානිකර මෘදුකාංග ගොනුවට කාංඩවන අතර මින් 99.4 සදහා ප්‍රති ආරක්ශක නිර්මානය වීමට සිදුවන බවත් කියවෙනවා. මෘදුකාංගයවෙත පිවිසීම් කවුලුවේ සිට, නව ක්ලවුඩ් තාක්ශනය අශ්‍රිත හානිකර මෘදුකාංග පිරික්සන තාක්ශනයත්, නව වෙබ් ලිපින පෙරනයක් ඇතුලු නවාංග කිහිපයකින්ම භාවිතා කරන්නන්හට වැඩි අරක්ශාවක් නව මෘදුකාංගය සමග ලබාගත හැකිවනු ඇතැයි නිෂ්පාදකයින් පවසා සිටිනවා.

ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය...........
ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය. මින් පෙර මෙම ක්‍රම වේදය විශාල ආයතනවල පරිගනක පද්ධතිවලට පහර දෙන්නට යොදා ගත් බව සමහර විට ඔබට මතක තිබෙන්නට පුලුවන.
ඔවුන් මයික්‍රසොෆ්ට් ප්‍රොටොකෝලයක් මගින් ඔබ භාවිතා කරනු ලබන ආරක්ශක මෘදුකාංගය හදුනා ගනී. අනතුරුව ඔවුන් අදාල මෘදුකාංගයට එරෙහි පහරදීමේ ක්‍රමලේඛනයක් ගොඩ නගයි. මෙම ක්‍රමලේඛනයේ විස්වාසනීය බව තහවුරුකර ගැනිම සදහා එකී ආරක්ශක මෘදුකාංගයට එරෙහිව අත්හදා බැලීමකින්ද අනතුරුව ක්‍රියාන්විතයට පිවිසේ. ඔවුන් ඔබසදහා මහත් ආකර්ශනීය ඊමේල පනිවිඩයක් ගොඩ නගනු ඇත. බොහෝ විට එම ඊ මේලය විවෘත කරන්නට පෙලබවන හෝ එහි ඇති සබදතාවයක් පනගන්වන්නට ඔබ පොලබවන තරමේ එකක් වනු ඇත. ඔබ වැනි බොහෝ අය එම වර්ගයේ ඊමේලයන් විවෘත කර ඇත. ඔවුන්ගේ ක්‍රියාන්විතය සාර්තකය. මින් පසුව පරිගනකය මෙහෙය වීමේ සැබැ බලය ඔවුන් අතට ගොස් ඇත. ඔබ එය රැක බලාගන්නා පුද්ගලයා බවට පමනක් පත්වී ඇත.

වින් 8 සදහා දැනට ඔබ භාවිතා කරන පරිගනකයම සැහෙන බවයි පැවසෙන්නේ.....
වින් 8 සදහා දැනට ඔබ භාවිතා කරන පරිගනකයම සැහෙන බවයි පැවසෙන්නේ. මයික්‍රොසොෆ්ති විධායක මට්ටමේ ප්‍රකාශකයෙකු පවසන්නේ එය බොහෝ විට වින් 7 වලටත් වඩා ඔබේ පරිගනකයේ හැකියා මට්ටම ගැන විමසිලි මත්ව ඒ අනුව හැඩ ගැසෙන්නට උවමනා බුද්ධි රටාවක් සහිතව නිමවා ඇති බවයි. සමහර විටක වින් 8 මීලග මෙහෙයුම් පද්ධතිය වින් 7 වල අවශ්‍යතාවයන්ට වඩා අඩු පහසුකම් යටතේ භාවිතා කරන්නට හැකි විය හැකි බවත් කියවෙනවා.
පලවෙන තොරතුරු වලට අනූව වින් 8 යනු ස්පර්ශක තිරයක් හරහා භාවිතයට මුල්තැනක් ලැබෙන පරිදි නිමවා ඇති බවත්, සංවේදක කිහිපයක් මගින් නිරන්තරයෙන් තමා අවට පරිසරයේ වෙනස් කම් වටහා ගන්නටත් ඒ අනූව ප්‍රතිචාර දක්වන්නටත් සමත් වනසේ නිමවෙන බවයි.එසේමුත් අඩු පහසුකම් යටතේ මෙම අංගයන් අවදි නොකර සාමාන්‍ය සුපුරුදු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ලෙසද භාවිතයට හැකිවනු ඇති බවටත් කියවෙනවා.
නිරෝගී මෙහෙයුම් පද්ධතියක් ලෙස පැවතීමට උවමනා ක්‍රියාකාරකම් කිහිපයක්ම මින් පෙරදී භාවිතාකරන්නා විසින් අවදිකරන්නට සිදුවූවද (උදා "ඩිෆ්‍රග්") වින්8 සමග ස්වංක්‍රීය ඒවා ක්‍රියාත්මක වන්නට සකස්වී ඇති බවයි කියවෙන්නේ.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විස්ටා නිකුත්කිරීමේදී ලබා ගත් අත්දැකීම් අමතක කරන්නට අකමැතිවී ඇති බවයි.

2011-06-01
සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි
ප්‍රබෝධමත් සැදැවකි. ආශ්‍රම කදුමුදුනතින් බටහිරට වන්නට පිහිටි විශාල ගල් කුලෙහි තැනිතලා තැනක සැහැල්ලුවෙන් අසුන් ගතිමි. තුරු මිදුනතවල් අතරින් ශාන්තිමත්ව ගලා බසින ගංගාව දිස්වේ. ඔබ මොබ පියාසරන පක්ෂියෙකුගේ නාදය හැරුනු විට පරිසරයම තැන්පත්ය.මනස වේගයෙන් තැන්පත්වේ. සියල්ල හොදින් ගලායන බව ගැන අබ ඇටයක තරම් වත් සැකයක් සිත මත ඉතිරි නොවේ.සිතේ උපදින අපමන සතුට සැහැල්ලුව පැහැදිලි කල නොහැකිය. අඩවන් වූ දැස් පූර්න පිවිසීම සහතික කරනවා විය යුතුය. මුල් හෝරා දෙක නැතිනම් තුනක් පසුකලා නම් සමහර විටක දවසක හෝ දෙකක කාලය ගලා යැම නොදැනෙනු ඇත. සමහර විටක මේවා සටහන් නොකල යුතු කාරනා වන්නට ඉඩ ඇත.ඉතාම සියුම් හුස්ම පොදක චලනය හැරුනු විට මුලු කයම මහත්සේ තැන් පත්ය. සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි. කිසිදු රස බොජුනකට, සුරංගනාවක් තරම් රුවැත්තියකගේ ඇසුරවත්, මහත් ගැබුරු බුද්ධිමය කාරනවක් වැටහීමෙදී දැනෙන සතුටවත් මෙම උත්තරීතර සතුටේ පාමුලට තබා ගව් සිය ගනනක් තරම් ආසන්නයේ වත් තැබිය නොහැකි බවට මම ඔබට සහතික වෙමි.
අද පුවත්
ටුවිටර් ආයතනය විසින් ප්‍රකට "ලයික්" බටනය පහසුවෙන් වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට සම්බන්ද කිරීමේ හැකියාව අද සිට ලබා දෙන බව කියා සිටිනවා.
පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම හදුන්වාදීමට පිවිසිය හැකි වනු ඇත.
http://twitter.com/about/resources/followbutton
ලෝක සෞක්‍ය සංවිධානයේ නිවේදනයකට අනූව ජංගම දුරකතන ලෙඩ්,ගැස්ලින්, ක්ලොරොෆොර්ම්, ආදීවූ භාවිතා කරන්නන් පිලිකා තත්වයන්ට ගොදුරු කිරීමට සමත් ද්‍රවෘය ගොනුවට එකතු කර ඇති බවට වාර්තාවෙනවා.
---------------------------------------------------------------------------------------------------------------

Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...