Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-01
සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි
ප්‍රබෝධමත් සැදැවකි. ආශ්‍රම කදුමුදුනතින් බටහිරට වන්නට පිහිටි විශාල ගල් කුලෙහි තැනිතලා තැනක සැහැල්ලුවෙන් අසුන් ගතිමි. තුරු මිදුනතවල් අතරින් ශාන්තිමත්ව ගලා බසින ගංගාව දිස්වේ. ඔබ මොබ පියාසරන පක්ෂියෙකුගේ නාදය හැරුනු විට පරිසරයම තැන්පත්ය.මනස වේගයෙන් තැන්පත්වේ. සියල්ල හොදින් ගලායන බව ගැන අබ ඇටයක තරම් වත් සැකයක් සිත මත ඉතිරි නොවේ.සිතේ උපදින අපමන සතුට සැහැල්ලුව පැහැදිලි කල නොහැකිය. අඩවන් වූ දැස් පූර්න පිවිසීම සහතික කරනවා විය යුතුය. මුල් හෝරා දෙක නැතිනම් තුනක් පසුකලා නම් සමහර විටක දවසක හෝ දෙකක කාලය ගලා යැම නොදැනෙනු ඇත. සමහර විටක මේවා සටහන් නොකල යුතු කාරනා වන්නට ඉඩ ඇත.ඉතාම සියුම් හුස්ම පොදක චලනය හැරුනු විට මුලු කයම මහත්සේ තැන් පත්ය. සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි. කිසිදු රස බොජුනකට, සුරංගනාවක් තරම් රුවැත්තියකගේ ඇසුරවත්, මහත් ගැබුරු බුද්ධිමය කාරනවක් වැටහීමෙදී දැනෙන සතුටවත් මෙම උත්තරීතර සතුටේ පාමුලට තබා ගව් සිය ගනනක් තරම් ආසන්නයේ වත් තැබිය නොහැකි බවට මම ඔබට සහතික වෙමි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...