වින් 8 සදහා දැනට ඔබ භාවිතා කරන පරිගනකයම සැහෙන බවයි පැවසෙන්නේ. මයික්‍රොසොෆ්ති විධායක මට්ටමේ ප්‍රකාශකයෙකු පවසන්නේ එය බොහෝ විට වින් 7 වලටත් වඩා ඔබේ පරිගනකයේ හැකියා මට්ටම ගැන විමසිලි මත්ව ඒ අනුව හැඩ ගැසෙන්නට උවමනා බුද්ධි රටාවක් සහිතව නිමවා ඇති බවයි. සමහර විටක වින් 8 මීලග මෙහෙයුම් පද්ධතිය වින් 7 වල අවශ්‍යතාවයන්ට වඩා අඩු පහසුකම් යටතේ භාවිතා කරන්නට හැකි විය හැකි බවත් කියවෙනවා.
පලවෙන තොරතුරු වලට අනූව වින් 8 යනු ස්පර්ශක තිරයක් හරහා භාවිතයට මුල්තැනක් ලැබෙන පරිදි නිමවා ඇති බවත්, සංවේදක කිහිපයක් මගින් නිරන්තරයෙන් තමා අවට පරිසරයේ වෙනස් කම් වටහා ගන්නටත් ඒ අනූව ප්‍රතිචාර දක්වන්නටත් සමත් වනසේ නිමවෙන බවයි.එසේමුත් අඩු පහසුකම් යටතේ මෙම අංගයන් අවදි නොකර සාමාන්‍ය සුපුරුදු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ලෙසද භාවිතයට හැකිවනු ඇති බවටත් කියවෙනවා.
නිරෝගී මෙහෙයුම් පද්ධතියක් ලෙස පැවතීමට උවමනා ක්‍රියාකාරකම් කිහිපයක්ම මින් පෙරදී භාවිතාකරන්නා විසින් අවදිකරන්නට සිදුවූවද (උදා "ඩිෆ්‍රග්") වින්8 සමග ස්වංක්‍රීය ඒවා ක්‍රියාත්මක වන්නට සකස්වී ඇති බවයි කියවෙන්නේ.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විස්ටා නිකුත්කිරීමේදී ලබා ගත් අත්දැකීම් අමතක කරන්නට අකමැතිවී ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...