2011-06-04

අද පුවත්

අද නිකුත් වූ අලුත්ම පුවතකින් කියවෙන්නේ සිරියානු රජය විසින් එරටතුල ක්‍රියාත්මක අන්තර්ජාල සබදතාවලින් 2/3 නවතා දමා ඇති බවට තොරතුරු පලවෙනවා. එරට මතුවෙමින් පවතින සමාජීය නොසන්සුන්තාවය මෙයට හේතුවක් ලෙස දැක් වෙනවා.
------------------------------------------------------------------------------------

 26 හැවිරදි  බ්‍රිතාන්‍ය තරුනයෙකු  ෆේස්බුක් සමජ ජාලාවට අනවසර පිවිසීමක් සම් බන්දයෙන් අත්වඩංගුවට පත්ව ඇති බවක් කියවෙනවා.
-----------------------------------------------------------------------------------

ගූගල් ආයතනය "ඒ.පි.අයි"  පරිවර්තන සේවාව නවතා දන්නට තීරනය කර ඇති බව වර්තාවෙනවා. ලැබී ඇති පැමිනිලි රාශියක් නිසා මෙම තීරනයට එලබුනු බවයි ගූගල් ආයතනය පවසන්නේ. කෙසේ නමුත් මුදල් ගෙවා ලබා ගතහැකි පහසුකමක් ලෙස මෙම සේවාව අලුතින් හදුන්වා දීමට බලාපොරොත්තුවෙන බවත් සටහන් කර තිබුනා.
--------------------------------------------------------------------------------

මයික්‍රොසොෆ්ට් 360 සේවාව ජුනි මස 28 වන දින සිට ක්‍රියාත්මක බව පැවසෙනවා. ක්ලවුඩ් තාක්ශනය මත ක්‍රියාත්මක මෙම සේවාව අධ්‍යාපනික හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ඉලක්ක කොට ගෙන මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවක් ලෙස හැදින් වෙනවා.
-----------------------------------------------------------------------------

ෆේස්බුක් තුලින් මරනීය තර්ජනය කල ඇමරිකානු තරුනයෙකු පසුගිය සතියේ සති හයක සිරගතවීමකට ලක්වීමේ පුවතක් පලවෙනවා.මොහු විසින් තර්ජනයට ලක්කල තැනැත්තාගේ මුහුන වෙත ගිනි අවියක්  එල්ල කරගෙන සිටිනු දැක්වෙන ඡයාරූපයක් පවා ෆේස්බුක්හි පලකොට තිබූ බවයි වාර්තාවන්නේ.
 තවත් ඇමරිකානු 19 හැවරිදි අයෙකු බාලවයස්කාරයන් දෙදෙනෙකුට මරන තර්ජන එල්ලකිරිමේ වරදකට කරුනු විභාගවෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...