2011-06-04

සයිබර් යුද්ධයකට කටයුතු සූදනම්.........

පසුගිය දිනවල ඇමරිකානු, දකුනු කොරියානු හා තවත් රටවල් කිහිපයක ඉහල මට්ටමේ පුද්ගලයන් ඇතුලු බොහෝ පිරිසකගේ ජීමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් වාර්ථාවීමත් සමග චීනය දෙසට චෝදනා එල්ලවන්නට පටන්ගත් අතර ඉහල මට්ටමේ ආයතන කිහිපයක්ම සිදුවීම විමර්ශනය ආරම්භ කල බවට තොරතුරු කියවුනා.
   චීනය දෙසින් නිකුත්වන පුවතකට අනූව කියවෙන්නේ මෙම අත්භූත චෝදනා සමග  සයිබර් යුද්ධයකට කටයුතු සූදනම් වෙමින් පවතින බවට  තමන් විස්වාස කරන බවයි.
     (තොරතුරු බල පොරොත්තු වන්න)

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...