පසුගිය දිනවල ඇමරිකානු, දකුනු කොරියානු හා තවත් රටවල් කිහිපයක ඉහල මට්ටමේ පුද්ගලයන් ඇතුලු බොහෝ පිරිසකගේ ජීමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් වාර්ථාවීමත් සමග චීනය දෙසට චෝදනා එල්ලවන්නට පටන්ගත් අතර ඉහල මට්ටමේ ආයතන කිහිපයක්ම සිදුවීම විමර්ශනය ආරම්භ කල බවට තොරතුරු කියවුනා.
චීනය දෙසින් නිකුත්වන පුවතකට අනූව කියවෙන්නේ මෙම අත්භූත චෝදනා සමග සයිබර් යුද්ධයකට කටයුතු සූදනම් වෙමින් පවතින බවට තමන් විස්වාස කරන බවයි.
(තොරතුරු බල පොරොත්තු වන්න)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...