2011-06-04

ගූගල්, යාහූ, හා මයික්‍රොසොෆ්ට් ආයතන ත්‍රිත්වය එකට එකතුවීමක් ගැන සටහන් වෙනවා


ගූගල්, යාහූ, හා මයික්‍රොසොෆ්ට් ආයතන ත්‍රිත්වය එකට එකතුවීමක් ගැන සටහන් වෙනවා. ඒ සෙයුම් යන්ත්‍රවල ප්‍රතිඵල  වඩාත් සාර්ථක ලෙස භාවිතාකරන්නන්හට ලබා දීම සදහා යැයි කියා සිටිනවා. සෙයුම් යන්ත්‍රවලට දත්ත ‍රැස් කරගැනීමේදී  පොදු ප්‍රමිතියක් අනුගමනය කරන්නට ඔවුන් එකගවී ඇතිබව මෙහිදී ප්‍රධාන වන බවයි සටහන්වන්නේ. අනිත් අතින් වෙබ් අඩවි හිමිකරුවන්හටද තම අඩවිය දත්ත ගත කරගැනීමේදී පොදු ප්‍රමිතියකට පැමිනෙනට පොලවන්නටද ඔවුන් බලා පොරොත්තුවන බවත් එහි සටහන්ව තිබුනා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...