2012 වසර සදහා පැන්ඩා ආරක්ශක මෘදුකාංගය නිකුත්කල බව කියවෙනවා. අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී වඩා කාර්යක්ශම බවක් ලබාදීම නව සංස්කරනයේ ප්‍රධාන තැනක් දී ඇති බවයි කියවෙන්නේ. ක්ලවුඩ් තාක්ශනය මත පදනම්වන නව ක්‍රමවේද කිහිපයකින් නව මෘදුකාංගයේ විස්වාසනීය බව වඩාත් වැඩිකර ඇති බවයි ඔවුන් පවසන්නේ.
දිනකට තම විශ්ලේෂනාගාරයවෙත මෘදුකාංග ගොනු 98000 යොමුවන බවත් බොහෝ විට මින් 73000 ආසන්න ප්‍රමානයක් හානිකර මෘදුකාංග ගොනුවට කාංඩවන අතර මින් 99.4 සදහා ප්‍රති ආරක්ශක නිර්මානය වීමට සිදුවන බවත් කියවෙනවා. මෘදුකාංගයවෙත පිවිසීම් කවුලුවේ සිට, නව ක්ලවුඩ් තාක්ශනය අශ්‍රිත හානිකර මෘදුකාංග පිරික්සන තාක්ශනයත්, නව වෙබ් ලිපින පෙරනයක් ඇතුලු නවාංග කිහිපයකින්ම භාවිතා කරන්නන්හට වැඩි අරක්ශාවක් නව මෘදුකාංගය සමග ලබාගත හැකිවනු ඇතැයි නිෂ්පාදකයින් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...