සමහර විටක ඔබ අන්තර්ජලය ඔස්සේ කාර්යාලයේ, නිවසේ හෝ ව්‍යාපාරයේ පරිගනකයන් මෙහෙයවීම සදහා මැදිහත් සහයකයෙක් සොයමින් සිටි අයෙක් වන්නට ඉඩ ඇත. පහත සදහන් වෙබ් ලිපිනය ඔස්සේ පිවිස සම්පූර්නයෙන්ම නොමිලේ ඔබ කැමති පරිගණක ප්‍රමානයක් දුරස්තව පාලනය සදහා අවස්ථාව ලබාගත හැකි බවයි සටහන් වන්නේ.
https://secure.logmein.com/welcome/access/fasteasy/20/?
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-03
පැන්ඩා 2012 ආරක්ශක මෘදුකාංගය නිකුත්වේ......
2012 වසර සදහා පැන්ඩා ආරක්ශක මෘදුකාංගය නිකුත්කල බව කියවෙනවා. අන්තර්ජාලය සමග කටයුතු කිරීමේදී වඩා කාර්යක්ශම බවක් ලබාදීම නව සංස්කරනයේ ප්‍රධාන තැනක් දී ඇති බවයි කියවෙන්නේ. ක්ලවුඩ් තාක්ශනය මත පදනම්වන නව ක්‍රමවේද කිහිපයකින් නව මෘදුකාංගයේ විස්වාසනීය බව වඩාත් වැඩිකර ඇති බවයි ඔවුන් පවසන්නේ.
දිනකට තම විශ්ලේෂනාගාරයවෙත මෘදුකාංග ගොනු 98000 යොමුවන බවත් බොහෝ විට මින් 73000 ආසන්න ප්‍රමානයක් හානිකර මෘදුකාංග ගොනුවට කාංඩවන අතර මින් 99.4 සදහා ප්‍රති ආරක්ශක නිර්මානය වීමට සිදුවන බවත් කියවෙනවා. මෘදුකාංගයවෙත පිවිසීම් කවුලුවේ සිට, නව ක්ලවුඩ් තාක්ශනය අශ්‍රිත හානිකර මෘදුකාංග පිරික්සන තාක්ශනයත්, නව වෙබ් ලිපින පෙරනයක් ඇතුලු නවාංග කිහිපයකින්ම භාවිතා කරන්නන්හට වැඩි අරක්ශාවක් නව මෘදුකාංගය සමග ලබාගත හැකිවනු ඇතැයි නිෂ්පාදකයින් පවසා සිටිනවා.

ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය...........
ඔවුන් දැන් පහරදෙන්නේ පෙරසේ නොව ඔබව තනි තනිව හදාරමින්ය. මින් පෙර මෙම ක්‍රම වේදය විශාල ආයතනවල පරිගනක පද්ධතිවලට පහර දෙන්නට යොදා ගත් බව සමහර විට ඔබට මතක තිබෙන්නට පුලුවන.
ඔවුන් මයික්‍රසොෆ්ට් ප්‍රොටොකෝලයක් මගින් ඔබ භාවිතා කරනු ලබන ආරක්ශක මෘදුකාංගය හදුනා ගනී. අනතුරුව ඔවුන් අදාල මෘදුකාංගයට එරෙහි පහරදීමේ ක්‍රමලේඛනයක් ගොඩ නගයි. මෙම ක්‍රමලේඛනයේ විස්වාසනීය බව තහවුරුකර ගැනිම සදහා එකී ආරක්ශක මෘදුකාංගයට එරෙහිව අත්හදා බැලීමකින්ද අනතුරුව ක්‍රියාන්විතයට පිවිසේ. ඔවුන් ඔබසදහා මහත් ආකර්ශනීය ඊමේල පනිවිඩයක් ගොඩ නගනු ඇත. බොහෝ විට එම ඊ මේලය විවෘත කරන්නට පෙලබවන හෝ එහි ඇති සබදතාවයක් පනගන්වන්නට ඔබ පොලබවන තරමේ එකක් වනු ඇත. ඔබ වැනි බොහෝ අය එම වර්ගයේ ඊමේලයන් විවෘත කර ඇත. ඔවුන්ගේ ක්‍රියාන්විතය සාර්තකය. මින් පසුව පරිගනකය මෙහෙය වීමේ සැබැ බලය ඔවුන් අතට ගොස් ඇත. ඔබ එය රැක බලාගන්නා පුද්ගලයා බවට පමනක් පත්වී ඇත.

වින් 8 සදහා දැනට ඔබ භාවිතා කරන පරිගනකයම සැහෙන බවයි පැවසෙන්නේ.....
වින් 8 සදහා දැනට ඔබ භාවිතා කරන පරිගනකයම සැහෙන බවයි පැවසෙන්නේ. මයික්‍රොසොෆ්ති විධායක මට්ටමේ ප්‍රකාශකයෙකු පවසන්නේ එය බොහෝ විට වින් 7 වලටත් වඩා ඔබේ පරිගනකයේ හැකියා මට්ටම ගැන විමසිලි මත්ව ඒ අනුව හැඩ ගැසෙන්නට උවමනා බුද්ධි රටාවක් සහිතව නිමවා ඇති බවයි. සමහර විටක වින් 8 මීලග මෙහෙයුම් පද්ධතිය වින් 7 වල අවශ්‍යතාවයන්ට වඩා අඩු පහසුකම් යටතේ භාවිතා කරන්නට හැකි විය හැකි බවත් කියවෙනවා.
පලවෙන තොරතුරු වලට අනූව වින් 8 යනු ස්පර්ශක තිරයක් හරහා භාවිතයට මුල්තැනක් ලැබෙන පරිදි නිමවා ඇති බවත්, සංවේදක කිහිපයක් මගින් නිරන්තරයෙන් තමා අවට පරිසරයේ වෙනස් කම් වටහා ගන්නටත් ඒ අනූව ප්‍රතිචාර දක්වන්නටත් සමත් වනසේ නිමවෙන බවයි.එසේමුත් අඩු පහසුකම් යටතේ මෙම අංගයන් අවදි නොකර සාමාන්‍ය සුපුරුදු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ලෙසද භාවිතයට හැකිවනු ඇති බවටත් කියවෙනවා.
නිරෝගී මෙහෙයුම් පද්ධතියක් ලෙස පැවතීමට උවමනා ක්‍රියාකාරකම් කිහිපයක්ම මින් පෙරදී භාවිතාකරන්නා විසින් අවදිකරන්නට සිදුවූවද (උදා "ඩිෆ්‍රග්") වින්8 සමග ස්වංක්‍රීය ඒවා ක්‍රියාත්මක වන්නට සකස්වී ඇති බවයි කියවෙන්නේ.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විස්ටා නිකුත්කිරීමේදී ලබා ගත් අත්දැකීම් අමතක කරන්නට අකමැතිවී ඇති බවයි.

2011-06-01
සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි
ප්‍රබෝධමත් සැදැවකි. ආශ්‍රම කදුමුදුනතින් බටහිරට වන්නට පිහිටි විශාල ගල් කුලෙහි තැනිතලා තැනක සැහැල්ලුවෙන් අසුන් ගතිමි. තුරු මිදුනතවල් අතරින් ශාන්තිමත්ව ගලා බසින ගංගාව දිස්වේ. ඔබ මොබ පියාසරන පක්ෂියෙකුගේ නාදය හැරුනු විට පරිසරයම තැන්පත්ය.මනස වේගයෙන් තැන්පත්වේ. සියල්ල හොදින් ගලායන බව ගැන අබ ඇටයක තරම් වත් සැකයක් සිත මත ඉතිරි නොවේ.සිතේ උපදින අපමන සතුට සැහැල්ලුව පැහැදිලි කල නොහැකිය. අඩවන් වූ දැස් පූර්න පිවිසීම සහතික කරනවා විය යුතුය. මුල් හෝරා දෙක නැතිනම් තුනක් පසුකලා නම් සමහර විටක දවසක හෝ දෙකක කාලය ගලා යැම නොදැනෙනු ඇත. සමහර විටක මේවා සටහන් නොකල යුතු කාරනා වන්නට ඉඩ ඇත.ඉතාම සියුම් හුස්ම පොදක චලනය හැරුනු විට මුලු කයම මහත්සේ තැන් පත්ය. සමාධිය මා මොලොව විදි රසවත්ම අත්දැකීම යැයි ඔබට කියමි. කිසිදු රස බොජුනකට, සුරංගනාවක් තරම් රුවැත්තියකගේ ඇසුරවත්, මහත් ගැබුරු බුද්ධිමය කාරනවක් වැටහීමෙදී දැනෙන සතුටවත් මෙම උත්තරීතර සතුටේ පාමුලට තබා ගව් සිය ගනනක් තරම් ආසන්නයේ වත් තැබිය නොහැකි බවට මම ඔබට සහතික වෙමි.
අද පුවත්
ටුවිටර් ආයතනය විසින් ප්‍රකට "ලයික්" බටනය පහසුවෙන් වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට සම්බන්ද කිරීමේ හැකියාව අද සිට ලබා දෙන බව කියා සිටිනවා.
පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම හදුන්වාදීමට පිවිසිය හැකි වනු ඇත.
http://twitter.com/about/resources/followbutton
ලෝක සෞක්‍ය සංවිධානයේ නිවේදනයකට අනූව ජංගම දුරකතන ලෙඩ්,ගැස්ලින්, ක්ලොරොෆොර්ම්, ආදීවූ භාවිතා කරන්නන් පිලිකා තත්වයන්ට ගොදුරු කිරීමට සමත් ද්‍රවෘය ගොනුවට එකතු කර ඇති බවට වාර්තාවෙනවා.
---------------------------------------------------------------------------------------------------------------

2011-05-31
ඉන්ටෙල් ආයතනයෙන් නවතම හදුන්වාදීම් දෙකක්
ඉන්ටෙල් ආයතනයෙන් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ තම නවතම හදුන්වාදීම් දෙකක් නෝට් බුක් හා නෙට්බුක් පරිගනක චිප් පත් සමග හදුන්වාදීමට සූදානම් බවයි. හදුන්වාදීම් පටයකින් කියවුනේ නින්ද්‍රා තත්වයේ සිට නැවත් වේගවත් අවදියක් පරිගනකයට ලබා ගැනීමට හැකියාව උදා කරවන තාක්ශනය ඉන් පලමුවන්න බවයි. ප්ලැෂ් මට්ටමේ මතකයක සිට මෙම තොරතුරු, සමහරවිටක බැටරිය ගලවා සවිකිරීමකින් පසුව උවද නැවත ලබා ගැනීමේ හැකියාවතුලින් මෙම පහසුව උදා වෙන බවයි. තප්පර 5-6 අතර කාලයකදීපරිගනකය නැවත අවදි කරවා ගැනීමකට භාවිතා කරන්නන්ට අවස්තාවක් ලැබෙන බවයි කියවෙන්නේ.
අනෙක් හදුන්වාදීම "ස්මාර්ට් කනෙක්ට් ටෙක්නොලොජි" ලෙස හදුන්වා දී තිබෙනවා. සූදානම් තත්වයේ තබන ලද පරිගනකයක් නිශ්චිත කාල පරසයකට වරක් ස්වංක්‍රීයව අවදිවෙමින් ඔබ සදහා ඊමේල් හෝ ටුවිටර් වැනි සේවා ඔස්සේ ඔබ වෙත අලුත් යොමුවීම් ඇත්දැයි සොයාබලන අතර තොරතුරු ඇත්නම් අදාල මතක ගොනු යාවත්කාලීන කරගෙන නැවත සූදානම් තත්වයට ස්වංක්‍රීයව "සූදානම්" තත්වය කරා නැවත පැමිනීම මෙම හදුන්වා දීම වනු ඇති බවයි සටහන් වන්නේ. මෙම අංගයන් "සැන්ඩි බ්‍රිජ්" ලෙස නම් කරන ඉන්ටෙල් හි "කෝර් ප්‍රොසෙසර්වල" දෙවන පරම්පරවේ ප්‍රොසෙසර් සමග මෙම වසර අවසානයේ පමන වන විට වෙලද පොලට හදුන්වා දෙන්නට බලාපොරොත්තු වන බවයි කියවෙන්නේ.

උදා නොවන්නේ නම් මොනතරම් හොදදැයි සිතූ දහවල උදාවිය........
බැදීම් මොනතරම් සියුම් දැයි තේරුම් ගත හැකිය. විටක සිත මොනතරම් සට කපටදැයි වැටහෙන විට තමන් ගැනම අසතුටක් සිත තුල උපදින බව වසා ගත නොහැකි තරම්ය. උදැසන සක්මන් මලුව පුරා වැතිර ඇති පිනිකැට වෙනදා තරම් ගත සිත ප්‍රබෝධමත් නොකරන්නේදැයි සිත තුල සැකයක් මතුවී ඇතිවා විය යුතුය.
උදා නොවන්නේ නම් මොනතරම් හොදදැයි සිතූ දහවල උදාවිය. ඔහු සමු ගැනීම සදහා මගේ කුටිය වෙතම පැමිනියාය."සමහර විටක අපි යලිත් හමුවේවි,එහෙම නෙවේද?" සුපුරුදු මද සිනාව සමග මගෙන් විමසුවාය. " ඔබ සංසාර ගමනේ මට හමුවූ හොදම අධ්‍යාත්මික මිතුරා, මට හිතෙනවා සංසාර සටහන අවසන් කරන්නට මොහොතකට හෝ පෙර අප නැවත හමුවේවි." උනුසුම් සමු ගැනීමක් පල කරමින් මම පැවසුවෙමි.ඔහුත් සමග නගරය දක්වා යන්නට මගේ සූදානම මම පලකලවිට, සන්සුන් ස්වරයෙන් මෙම තාවකාලික සමුගැනීමේ අවසාන වචන කිහිපය මිමුනුවේය. "කරුනාකර ඔබෙන් ඈතට යන බැදීමට නිදහසේ යන්නට දෙන්න. ආශ්‍රම කදුපාමුල විසිර ඇති කුබුරු යාය මැදින් කුඩා තිතක් ලෙස මැකීයන මිතුරු බැදීම දෙස බලාසිට ඒ අපූරු දහම් පනිවිඩය වටහා ගන්න, හොදයි ඔබට ආයුබෝවන්"

සයිබර් අවකාශය කියවන්නට............
ඉලෙක්ට්‍රොනිකත්වය ඔබේ ජීවිතය වසාගැනීම නතර කරන්නට ඔබ උත්සාහ කිරීම යනු අනාගතයෙන් සැගවෙන්නට ඔබ මවන සිහිනයක් පමනකි. අනාගතයේ සොදුරු බව අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ශනය මත්තෙන් බව වලකන්නටනම් තවමත් මිනිස් වර්ගයාට හමු නොවූ වෙනත්ම තාක්ශනයක් හෝ දරුනුම තලයේ පෘතුවි වියසනයකට පමනක් හැකි වනු ඇත. ඔබට දැනෙන ඩිජිටල් වෙහෙස මෙසේ වටහා ගත හැක. ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.............
{තොරතුරු අවකාශයට ඔවුන් බියවනේය. මක්නිසාදයත් ඔවුන්ගේ සහනශීලී සීමිත බව එය විසින් බිය ගන්වන නිසාය.}
පරිගණක ලොව නැවුම් පුවත් කියවන්නට....... www.siriwansa.wordpress.com
---------------------------------------------------------------------------------------------------------------------------
සයිබර් අවකාශයේ සරන්නන් ගොනු කිහිපයකට වෙන් කල හැක. සයිබර් පුරවැසියන් මින් ප්රධාන තැන ගනු ඇත.ඔවුන් තමගේ සැබෑ නාමයෙන් හෝ කොටසකින් ඇරබෙන ඊමේල් ගිනුමක සිට ප්රොෆයිලයක් නැතිනම් බ්ලොග් අඩවියක් එසේත් නැතිනම් වෙබ් අඩවියක් දක්වා තම සැබෑ අනන්‍යතාවය රැකගෙන පවත්වාගෙන යන්නෝ වෙති. අනෙකුන් සයිබර් අවකාශය කිලිටි කිරීම තමන්ටත් පහත් ලෙස හැසිරෙන්නෙට බල පත්රයක් ලෙස නොසල කමින් විධිමත් තම සයිබර් අනන්‍යතාවය රැක ගැනීමට කටයුතු කරයි. මෙම කොටසේ වපසරිය විධිමත් පුද්ගල අනන්යතාවල සිට විධිමත් ආයතන දක්වා විසිර යයි..........
{පරිගනක ලොව නව ප්‍රවනතා විමසුම් ඇසකට.}
www.it-tutor.tk
පරිගනක ලොව නව ප්‍රවනතා විමසුම් ඇසකට............
" ඔය බෝඩ් ලැල්ල පසකට දමන්න " ......
ආශ්‍රම ජීවිතයේදී මට හමුවූ ආදරනීයතම මිනිසා, ටිබෙට් ජාතික මිත්‍රයා සමුගෙන යන්නට සූදානම් වෙයි. සෙන් දහම තුල සැගවී ඇති සියුම් පැති ඔහු මට පහදා දුන්නේ අපූරු ආකාරය කිසිදාකමට අමතක කල නොහැකි වනු ඇත.මා ඔහුගෙන් හැදින ගත් ආකාරයට සෙන් දහම ඔබට ගෙන එන්නේ වෙනත්ම ආකාරයේ පිවිසීමකි. තේරවාදී ක්‍රමවේදය හුරු මට එය වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ ආකාරය හරිම අපූරුය. වඩාත් ප්‍රායේගික පිලිවලකට ඔහු මා දහම වෙත ගෙන ගියාය. ඔහු මෙහි ආ අලුත සැදෑ සමාලෝචන හමුවකදී ඔහු ඇතැම් දහම් කරුනු හදුන්වාදුන් ආකාරයට මෙහි සිටි බොහෝදෙනා ඔහු වෙත ආකර්ශනය වෙනු දුටු ලාන්කික මහතෙක් මහත් උරනව ඔහු වෙත දෝශාරෝපනය කරන්නට පටන් ගත්තාය. දිර්ඝ කතවකට පසුව ලොකු ස්වාමීන් වහන්සේ දෙස බැලුවේ තමන් අනුමත කරනු ඇතැයි කියා විය යුතුය. සරල පිලිතුරක් ලැබිනි. " ඔය බෝඩ් ලැල්ල පසකට දමන්න මහත්මයා" කියා පමනි.
2011-05-29
පිටතට පෙනෙන මිනිසා පිටස්තරයන්ට ඒත්තුගන්වන්නට පමනක් වෙනස් කරගත් පමනින්....
"පිටතට පෙනෙන මිනිසා පිටස්තරයන්ට ඒත්තුගන්වන්නට පමනක් වෙනස් කරගත් පමනින් ඔබ දහමට ඇතුලු වූවෙන් නොවනු ඇත." ඔහු ඉතා ධනවත් ව්‍යාපාරික මහතෙකු උවාය. ඇවිදින විට සිනසෙනවිට විට පමනක් නොව කවර හැසිරීමකදී උවද සිත්ගන්නාසුලු බවක් පල කලාය. පැමින නොබෝ කලකින්ම ඉඩක් ලත් විට විසුලු කතාවක් කියමින් කාගෙත් සිත් ගන්නට සමත් වූවාය.
එහෙත් භාවනාව ඔහුට දරා ගත නොහැකි බවක් පලවිය. සමූහ භාවනවට අසුන් ගෙන විනාඩි කිහිපයකින් නැගිට ශාලාවෙන් පිටතට යාම පුරුද්දක් වූවාය. ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවේ, සමූහ භාවනාව අනිවාර්ය නොවේ. වැදගත් වන්නේ ඔබ ඔබ සමග කරන භාවනාව පමනී කියාය.
කාලයත් සමග කරුනු හෙලිවන්නට විය. දිනක් සැදැසමාලෝචන හමුවේදී ඔහු මහත් අපහසුවෙන් තම සැබැව වමාරන්නට විය. ව්‍යාපාරික අරමුනු සදහා තමන් මහත් මහන්සියෙන් නඩත්තු කරන තම ස්වභාවය ඇත්තෙන්ම තමන්ට මහත් ආගන්තුක බවත් , සත්‍ය ඉදිරියේ තමන් මහත් පිඩාවට පත්ව ඇති බවක් පිලිගත්තාය.මා පලමුවෙන් සටහන් කලේ ලොකුස්වාමීන් වහන්සේ එම මහතා වෙත යොමුකල කෙටි පිලිතුරයි.

Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...