ඉන්ටෙල් ආයතනයෙන් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ තම නවතම හදුන්වාදීම් දෙකක් නෝට් බුක් හා නෙට්බුක් පරිගනක චිප් පත් සමග හදුන්වාදීමට සූදානම් බවයි. හදුන්වාදීම් පටයකින් කියවුනේ නින්ද්‍රා තත්වයේ සිට නැවත් වේගවත් අවදියක් පරිගනකයට ලබා ගැනීමට හැකියාව උදා කරවන තාක්ශනය ඉන් පලමුවන්න බවයි. ප්ලැෂ් මට්ටමේ මතකයක සිට මෙම තොරතුරු, සමහරවිටක බැටරිය ගලවා සවිකිරීමකින් පසුව උවද නැවත ලබා ගැනීමේ හැකියාවතුලින් මෙම පහසුව උදා වෙන බවයි. තප්පර 5-6 අතර කාලයකදීපරිගනකය නැවත අවදි කරවා ගැනීමකට භාවිතා කරන්නන්ට අවස්තාවක් ලැබෙන බවයි කියවෙන්නේ.
අනෙක් හදුන්වාදීම "ස්මාර්ට් කනෙක්ට් ටෙක්නොලොජි" ලෙස හදුන්වා දී තිබෙනවා. සූදානම් තත්වයේ තබන ලද පරිගනකයක් නිශ්චිත කාල පරසයකට වරක් ස්වංක්‍රීයව අවදිවෙමින් ඔබ සදහා ඊමේල් හෝ ටුවිටර් වැනි සේවා ඔස්සේ ඔබ වෙත අලුත් යොමුවීම් ඇත්දැයි සොයාබලන අතර තොරතුරු ඇත්නම් අදාල මතක ගොනු යාවත්කාලීන කරගෙන නැවත සූදානම් තත්වයට ස්වංක්‍රීයව "සූදානම්" තත්වය කරා නැවත පැමිනීම මෙම හදුන්වා දීම වනු ඇති බවයි සටහන් වන්නේ. මෙම අංගයන් "සැන්ඩි බ්‍රිජ්" ලෙස නම් කරන ඉන්ටෙල් හි "කෝර් ප්‍රොසෙසර්වල" දෙවන පරම්පරවේ ප්‍රොසෙසර් සමග මෙම වසර අවසානයේ පමන වන විට වෙලද පොලට හදුන්වා දෙන්නට බලාපොරොත්තු වන බවයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...