Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-05-31
" ඔය බෝඩ් ලැල්ල පසකට දමන්න " ......
ආශ්‍රම ජීවිතයේදී මට හමුවූ ආදරනීයතම මිනිසා, ටිබෙට් ජාතික මිත්‍රයා සමුගෙන යන්නට සූදානම් වෙයි. සෙන් දහම තුල සැගවී ඇති සියුම් පැති ඔහු මට පහදා දුන්නේ අපූරු ආකාරය කිසිදාකමට අමතක කල නොහැකි වනු ඇත.මා ඔහුගෙන් හැදින ගත් ආකාරයට සෙන් දහම ඔබට ගෙන එන්නේ වෙනත්ම ආකාරයේ පිවිසීමකි. තේරවාදී ක්‍රමවේදය හුරු මට එය වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ ආකාරය හරිම අපූරුය. වඩාත් ප්‍රායේගික පිලිවලකට ඔහු මා දහම වෙත ගෙන ගියාය. ඔහු මෙහි ආ අලුත සැදෑ සමාලෝචන හමුවකදී ඔහු ඇතැම් දහම් කරුනු හදුන්වාදුන් ආකාරයට මෙහි සිටි බොහෝදෙනා ඔහු වෙත ආකර්ශනය වෙනු දුටු ලාන්කික මහතෙක් මහත් උරනව ඔහු වෙත දෝශාරෝපනය කරන්නට පටන් ගත්තාය. දිර්ඝ කතවකට පසුව ලොකු ස්වාමීන් වහන්සේ දෙස බැලුවේ තමන් අනුමත කරනු ඇතැයි කියා විය යුතුය. සරල පිලිතුරක් ලැබිනි. " ඔය බෝඩ් ලැල්ල පසකට දමන්න මහත්මයා" කියා පමනි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...