"පිටතට පෙනෙන මිනිසා පිටස්තරයන්ට ඒත්තුගන්වන්නට පමනක් වෙනස් කරගත් පමනින් ඔබ දහමට ඇතුලු වූවෙන් නොවනු ඇත." ඔහු ඉතා ධනවත් ව්‍යාපාරික මහතෙකු උවාය. ඇවිදින විට සිනසෙනවිට විට පමනක් නොව කවර හැසිරීමකදී උවද සිත්ගන්නාසුලු බවක් පල කලාය. පැමින නොබෝ කලකින්ම ඉඩක් ලත් විට විසුලු කතාවක් කියමින් කාගෙත් සිත් ගන්නට සමත් වූවාය.
එහෙත් භාවනාව ඔහුට දරා ගත නොහැකි බවක් පලවිය. සමූහ භාවනවට අසුන් ගෙන විනාඩි කිහිපයකින් නැගිට ශාලාවෙන් පිටතට යාම පුරුද්දක් වූවාය. ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවේ, සමූහ භාවනාව අනිවාර්ය නොවේ. වැදගත් වන්නේ ඔබ ඔබ සමග කරන භාවනාව පමනී කියාය.
කාලයත් සමග කරුනු හෙලිවන්නට විය. දිනක් සැදැසමාලෝචන හමුවේදී ඔහු මහත් අපහසුවෙන් තම සැබැව වමාරන්නට විය. ව්‍යාපාරික අරමුනු සදහා තමන් මහත් මහන්සියෙන් නඩත්තු කරන තම ස්වභාවය ඇත්තෙන්ම තමන්ට මහත් ආගන්තුක බවත් , සත්‍ය ඉදිරියේ තමන් මහත් පිඩාවට පත්ව ඇති බවක් පිලිගත්තාය.මා පලමුවෙන් සටහන් කලේ ලොකුස්වාමීන් වහන්සේ එම මහතා වෙත යොමුකල කෙටි පිලිතුරයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...