Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-05-23
සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක....
සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක. එහෙත් මෙම කරුන කිවයුතු යැයි මම සිතමි. මා මෙහි ගත කාලය මුලුල්ලේ විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් අපමන පිරිසක් මෙහි යනු එනු දැක ඇත්තෙමි. සැදෑ සමාලොචන හමුවේදී බොහෝ කරුනු හුවමරු වන තැනකි. සමහරුන් තම ආගම දහම ගැන මහත් කලකිරීමකින් කතා කරනු මම අසා දැක ඇත්තෙමි. මේ කිසිදු විටක ලොකු ස්වාමීන්වහන්සේ තම දහම වෙත එන්නයැයි යෝජනා නොකරයි. වරක් මේ ගැනම කරුනු හුවමාරුවකදී උන් වහන්සේ පැවසුවේ අනෙකුත් බොහෝ දහම් වලට වඩා මෙම දහම විවෘතය. ඔබ මෙහි පැමිනීම සමාජීය සංකේත රාශියක් මැදින් කල යුතු නැත. ඔබ කොතැන සිට හෝ යහපත් යමක් කරන විටකදීම ඔබ මට මහත් මිතුරෙකි. මගේ සගයෙකි. මට තවකෙකුට දහම පහදා දිය හැක මෙහි එන්නයැයි කීම මහත් ලැජ්ජාවක් උපදවන කරුනකි. දහම් ශාලාවේ සටහන් කර තිබූ වැකියක් නම් "මෙහි එන්න, ඔබ මොබ ඇවිදින්න. ඔබේ දහමට වඩා මෙම දහම හොදයැයි මම නොකියමි. කැමතිනම් පමනක් මෙහි නවතින්න."
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...