මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි. එසේ කරන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී. කොටින්ම කිසියම් කටයුත්තකට නගරයට ගිය ගම් වැසියෙකු නගරයේ ආපන ශාලාවකදී මස් මාංශ අලවිය සදහා තිබෙනු දුටු විට, ගමට විත් ඒ ගැන පවසන්නේ, නගරයේ වෙසෙන අවසනාවන්ත මිනිසුන් ගැන මහත් කම්පාවෙන් බව ගබඩා භාරකරු වරක් මට පැවසුවේය.
මීට බොහෝ කලකට පෙර මා සේවය කල විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට පැමිනි මහාචාර්ය වරයෙකු පැවසූ කරුනක් මතකයට නැගේ. " පෘතුවි තලයේ සමහර භූමිභාගයන්ගේ විසූ සමහර ජන කොටස් වල සුවිශේෂී ලක්ෂන දැකිය හැකියි.මෙවා ක්‍රමයෙන් දියුනුවූ ලක්ෂන හැටියට හදුනා ගත නොහැක්කේ, ඊට පෙර විසූ කිසිදු ආශ්‍රිත සමාජයක මෙම ලක්ෂන දැකිය නොහැකි නිසායි. මේවා ගැන විවිද විද්වතුන් විවිධ ලෙස අර්ත නිරූපනය කර තිබෙන බව හැදැරීමේදී අපට වටහා ගත හැකියි. කෙසේ නමුත් මම මෙම කරුන ඔබ ඉදිරියේ විවෘතව තබනවා..." ගම් වාසීන් තරග නොකරයි. ඉතාම කලාතුරකින් තාවකාලිකව නොහික්මුනු තරුනයෙක් ඉස්මතු වුවද දවසක දෙකක කාලය ඔහු නැවත යතාතත්වය කරා ගෙන යයි.එහෙත් ඔබ සිතන ආකාරයත් නිවැරදි නොවේ මෙම ගම්මානය මහත් අලස ගම්මානයක් නොවේ. ප්‍රබෝධය සතුට ඔවුන් ලග බොහෝ ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්‍රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...