Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2022-01-31
Microsoft වෙතින් "Upgrade" නම් Office 365 හානිකරයක් ගැන පැවසේ.
iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.
ඔබ iOS වල 14 හෝ පසු සංස්කරනයක් භාවිත කරන්නේ නම් ‘Back Tap,’ පහසුව ඔබ සමග වේ. ඔබගේ iPhoneයේ පසු පස වන Apple logo ව secret button එකක් ලෙසට භාවිතා කරන්නට හැකි වීම එහි වන විශේෂය වේ. ‘Settings’ > ‘Accessibility’ > ‘Touch’ > ‘Back Tap.’ ඔස්සේ පිවිස App Switcher,’ ‘Camera,’ ‘Control Centre,’ ‘Lock Screen,’ ‘Mute,’ ‘Notification Centre,’ ‘Screenshot,’ ‘Siri,’ නැතිනම් ‘Spotlight.’ වැනි බොහෝ තොරා ගැනීම් සදහා ‘Double Tap,’ ‘Triple Tap,’ ආදිය සැකසන්නට ඔබට හැකිය.
iPhone භාවිතාකරන්නන් හට මග හැරෙන තවත් පහසුවක් වන්නේ keyboard සමග වන trackpad හැකියාවය. Notes app, search bar, නැතිනම් text message සමග කල හැකි මෙම භවිතාවේදී spacebar එක මත press and hold කරන විට සියලුම keys gray out වන අතර අනතුරුව cursor එක text area එක තුල චලනය කරන්නට swipe කිරීමකින් හැකි වනු ඇත.
තවත් විටක Safari app එක භාවිතාවේදී accidentally close tab එකක් නැවත අවධිකරගන්නට tabs button එක press කරන විට squares icon එක overlapping වීමෙන් අනතුරුව “+” buttonය මත long press එකකින් recently closed tabs වල list එක හමු වනු ඇත.
Pubudu Siriwansa
2022-01-30
Huawei නැවත පැමිනෙන්නට සූදානම්.
මෙම P50 Pro මාදිලිය 6.6-inch curved OLED screen එකකින් වඩාත් වේගවත් භාවිතාවක් සදහා 120Hz refresh rate එකක්ද සමග පැමිනෙන අතර පසු කැමරා හතර 50-megapixel main sensor සමග 40-megapixel mono sensor මෙන්ම Ultra-wide lenses එකක් සමග 200 times zoom range හැකියාවක් රැගෙන එන බවට පවසනවා. එසේම Qualcomm’s Snapdragon 888 processor එකක් සමග fast-charging battery මෙන්ම embedded fingerprint scannerය display එකට සංයුත්තව පමිනෙන්නට නියමිතයි. දුරකථනය පූර්න විවර කිරීමකදී 6.9-inch OLED screen එකක් ගෙනෙන අතර කුඩා circular display එකකින් දුරකතනය විවෘත කිරීමකින් තොරව කෙටි භාවිතාවනට සූදානම්ව සැලසුම් කර තිබෙනවා. Huawei පවසන්නේ ඔවුන්ගේ App Gallery ය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව හා නව EMUI 12 software මෙන්ම UI එක අපූරු භාවිතාවක් සූදානම් ව ගෙනැවිත් ඇති බවට පවසනවා.
Pubudu Siriwansa
පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.
Pubudu Siriwansa
Safari web browser ගැන අනතුරු ඇගවීමක්.
Pubudu Siriwansa
Net neutrality law වලට නැවතත්…
Pubudu Siriwansa
සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.
Pubudu Siriwansa
iPhone වල battery life එකේ යහපත සදහා…
Settings > Battery > Last 10 Days ඔස්සේ පිවිස වැඩිම බල වැයක් දරන apps පිලිබඳව වැටහීමකට යන්නට හැකි වනු ඇත. ඒ ඔස්සේ ඔබේ භාවිතාව ගැන වැටහීමකට යන්නට හැකි වන අතර ඔබගේ අනවධානය සමග දුරකථනයේ බලය සොරා ගන්නා apps හා ඒවායේ භාවිතය සීමා කරගන්නට සහය වනු ඇත.
හදාරන්නන් පවසන්නේ නිතරම භාවිතාවන apps සදහා නිතරම quitting වලට යාම වැඩි බල අපතේ යාමකට මග පාදන බවට පැහැදිලි කෙරෙනවා. මේ නිසා standby mode වල තබා ගනිමින් නිතර භාවිතාවන apps සමග කටයුතු කිරීම වැදගත් වනු ඇති බවට උපදෙස් දෙනු ලබනවා.
ඔබේ දුරකථනය charging අතර තුර භාවිතාකිරීම හානිකර බවට පහදන ඔවුන් පවසන්නේ එය බැටරියේ ආයුකාලය අඩුකරන්නන් මෙන්ම charge cycle වලටද බලපාන බව පැහැදිලි කරන්වා. විශේෂයෙන් game හා videos සදහා දුරකථන භාවිතාකරන්නන් වෙතට ඔවුන් අනතුරු අගවන්නට කටයුතු කරමින් සිටිනවා.
Safari tabs සදහා වැදගත් වන Auto-close හකියාව ඔස්සේ ද බලය ඉතිරියක් සදහා කටයුතු කරන්නට ඔබට හැකි වන අතර ඒ සදහා Settings app > Scroll down > tap Safari >Settings app. Scroll down > tap Safari > tap Close Tabs ඔස්සේ දිනයකින් සතියකින් වැනි කාල පරාසයකින් විවෘතව ඇති Safari iOS app එකේ tabs පාලනය කරන්නට ඔබට හැකි වනු ඇත.
Keep your iPhone cool ඔවුන්ගේ තවත් උපදෙසක් වනවා. iPhone එකේ දීර්ග පැවැත්මට මෙන්ම හොඳින් පැවැත්මට එය සිසිල් පරිසරයක තිබීම වැදගත් වන අතර විශේෂයෙන් බල ගැන්වීමේදී case එකෙන් ඉවත්ව තැබීම වඩාත් හොඳ බවට පෙන්වා දෙනවා.
Pubudu Siriwansa
‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.
Pubudu Siriwansa
GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.
2022-01-28
Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.
Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted වීම GIFs, stickers, සහ reactions ආදී සියල්ල සදහා අදාල වන බවත් පවසන අතර මෙම feature එක අත්විඳීම සදහා Facebook වල නවතම සංස්කරනය (latest version) යාම අවශ්‍ය වන බවටත් දන්වා සිටිනවා.
Pubudu Siriwansa
2022-01-26
Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..
Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, South Korea යන රටවලින් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ මෙම ඉල්ලීම් වලින් 54% ක් සදහා blocked කිරීම් හෝ අදාල ගිනුම් හිමිත්වයෙන් delete කිරීමේ ඉල්ලීම් කරන්නට කටයුතු කල බවකි. ඔවුන් පවසන්නේ මෙම January-June 2021 කාලය තුල පැමිනෙන මෙම ඉල්ලීම් සංක්‍යාව සැලකීමේදී ඊට පෙර සාමන කාලය හා සෑසදීමේදී 50%ක ඉහල යාමක් බවයි. එසේම legal requests සංක්‍යාවද පෙර සමාන කාලය සමග සැසදීමේදී 14%ක ඉහල යාමක් ලෙසට වන බවයි. මේ අතර journalists සහ news outlets වලින් වන takedown requests 14%කින් පහල යාමක් දක්නට ලැබෙන බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa
Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.
ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.
2022-01-25
Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්
Quantum Computing සදහා “Twist” languageය සූදානම්.
Meta සදහා AI supercomputer එකක් සූදානම් වෙමින් ඇත.
Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s InfiniBand two-level Clos fabric, storage the RSC has 175 petabytes, cache storage 46 petabytes වැනි පහසුකම් ඔස්සේ නිර්මානය වන අදට පමනක් නොව හෙට දවසටද සූදානම් බලයකින් යුතු මෙම supercomputer ඔස්සේ ඉහල ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දෙන්නට සූදානම් වෙමින් සිටින බවට ඔවුන් පවස්නවා.
2022 මැද වන විට මෙම ව්‍යාපෘතිය අවසන් වීමේදී ලොව වේගවත්ම supercomputer එක වීමේ අවස්ථාව ලැබෙන බවට බලාපොරොත්තු වෙමින් සිටිනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com
Microsoft වෙතින් ‘online scams and attacks’ සදහා උපදෙස් කිහිපයක්.
2022-01-23
Online quizzes ගැන සැලකිලිමත් වෙමු.
Online ආකාරයට ඔබගේ තොරතුරු කිහිපයක් සමහර විට යමක් පිලිබඳව ඔබගේ අදහස් උදහස් කිහිපයක් වැනි නෙක ආකාර වලට තොරතුරු විමසීම් වලට පිවිසීම ඉතාම කලාතුරකින් හෝ සමහර විට පැහැදිලි වැටහීමකින් තොරවම හෝ සිදුවන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙහිවන අනතුරුදායක බව නොසලකා හෑරීම ගැටළුකාරී විය හැකි බවයි. ඔබගේ නම, ලිපිනය, උපන් දිනයේ පටන් නෙක ප්‍රියතාවයන් මතකයන් පිලිබඳව තොරතුරු scammersලා හට මහත් අවස්ථාවක් විය හැකි බවයි. එසේත් නැතිනම් ඔබගේ පෞද්ගලිකත්වයට අනවසර එබී බැලීමකට ආරම්භයක් විය හැකි බවයි. Facebook වැනි අවකාශ වලදී හමුවන Facebook quiz වැනි විනොදශීලී ක්‍රියාකාරකම් ඔස්සේ පවා මේ ආකාරයට ඔබගේ තොරතුරු අත්පත් කරගැනීම සිදුවන බව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර විට මෙම තොරතුරු දැනුවත්ව හෝ නොදැනුවත්වම පවා තවත් තුන්වන පාර්ශවයකට පත්වීම හා ඒ ඔස්සේ අනතුර ඔබවෙත පැමිනීම දුර්ලභම සිදුවීමක් නොවන බවයි. first pet, their mother's maiden name,නැතිනම් town they grew up in වැනි තොරතුරු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් වන්නේ එබැවිනි.
Pubudu Siriwansa
Pariganakaya
WhatsApp ගිනුමක් සදහා උපාංග සීමා ඉහලට.
සාමාන්‍යයෙන් ඔබගේ WhatsApp ස්ථාපිතව ඇති මූලික උපාංගයෙන් ඔබ්බට වන ඔබගේ අනෙකුත් උපාංගයක් සමග WhatsApp භාවිතයට අවශ්‍ය වූ විටකදී පෙර කී ප්‍රධාන උපාංගය Onlineව තිබීම අනිවාර්යවිය. මේ වන විට WhatsApp විසින් testing මට්ටමේ වන අංගයක් සමග devices හතරක් සමග එනම් work phone / personal phone වැනි භාවිතාවකට ඉඩ සලසන්නට කටයුතු කරමින් සිටිනවා. ඔබගේ ප්‍රධාන Phoneය out of charge නැතිනම් without signal වැනි අවස්ථාවකදී වුවත් ඔබගේ laptop එක සමග WhatsApp භාවිතාව ඉදිරියට ගෙනියන්නට මෙ අසමග හැකි වනු ඇත. මෙම නව අංගය WhatsApp වල නවතම beta test මට්ටමින් පැමින ඇති අතර එය WhatsApp beta – (a test version of the app) සමග එක්වීමෙන් ඔබටද අත්හදා බලන්නට හැකි වනවා. ඉදිරි කාලය තුල Meta (formerly Facebook) සමග වන නව වෙනස්කම් කිහිපයක්ම WhatsApp වලටද බලපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com
Browserය මත රැදෙන historyය .
iPhone වල Apple logo වද secret button එකකි.
2022-01-22
Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්
iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.
2022-01-21
Facebook ගිණුම Deactivate / Delete කිරීමට.
Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්.
iCloud Keychain
Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.
Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.
2022-01-20
Semiconductors තරගයේ චීනය සිටින්නේ 3 generations පිටුපසින්.
Opera වෙතින් Crypto Browser එකක්
Battery sharing tool එක පහසුවකි.
"Bonanza Mine" නම් crypto-miner chip එක Intel වෙතිනි.
Crypto mining ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel පවසන්නේ "Bonanza Mine" නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022) වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි. team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ "Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC" ලෙසටයි. දැනට bitcoin mining application-specific integrated circuits (ASICs) කාරනාව සදහා වන තරග කරුවන් වන Bitmain හා MicroBT සමග තරග කරන්නට නියමිත මෙම පැමිනීම අඩු බල ශක්ති වැයක් සදහා සූදානම් බවට ඉගි පල වෙමින් තිබෙනවා. 18A technology මත පදහම්ව නව processing units නිපද වන බවටයි තොරතුරු හෙලි වන්නේ.
Pubudu Siriwansa
Pariganakaya.Com
2022-01-19
iSIM technologyය සූදානම්.
Singaporeතුල cryptocurrency ads තහනම් වේ.
Singapore විසින් තම රට තුල cryptocurrency පිලිබඳ promotions තහනම් කරන්නට කටයුතු කර තිබෙනවා. The Monetary Authority of Singapore (MAS) වෙතින් නිකුත් වන නිවේදනයක් සමග මෙම බල පැවත්ම පනවා ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ මෙම virtual monies මත කරන ගනු දෙනු හෝ ආයෝජනයන් very high-risk මට්ටමක වන බවට පවසනවා. මෙම Cryptocurrencies සමග කටයුතු කරන service provider, company, agency වැනි අය තම සේවාවන් පිලිබඳව Singapore තුල advertise කිරීම තහනම් වීම සිතුවන අතර ඒවා public transport, websites, social media, broadcast, හා print media ආදිය තුල Promotional banners නැතිනම්pop-up ads, third-party websites පමනක් නොව social media platforms වලටද අදාලව මෙම තත්වය බල පවත්වනවා.
Pubudu Siriwansa
Pariganakaya.com
2022-01-17
පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..
තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා ගැනීම ඔස්සේ ඒ මත තම අවශ්‍ය හානිකරය සගවා තැබීමේ අවස්ථාවයි. හදාරන්නන් Microsoft Defender සමග කල හැදෑරීමේකිදී පෙන්වා දෙන්නේ registry ඔස්සේ මෙම ස්ථාන හඳුනා ගන්නටත් ඉන් අනතුරුව යම් හානිකර ගොනුවක් මේ තුල සගවන්නටත් අවස්ථාව ඇති බවයි.
Pubudu Siriwansa
Pariganakaya.Com
iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.
2022-01-16
‘FaceBit' නම් face mask sensorය සූදානම්.
පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක් N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University වල නිර්මාණය වන මේ magnetically සවිවන මෙම chipset සදහා දැනට භාවිතාවන නාමය වන්නේ "FaceBit" වන අතර එමගින් heart rate වල තත්වය මෙන්ම stress වැනි තත්වයන් දක්වා කරුනු හදාරමින් භාවිතාකරන්නා වෙතට සහය දක්වන්නට සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa
Pariganakaya.Com
iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්...
2022-01-15
ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.
REvil නම් ransomware gang එක වටලයි.
QR code ගැනත් අනතුරු ඇගවේ.
2022-01-13
iPhone Private Relay
2022-01-12
"Sign In with Apple" ඔස්සේ ආරක්ෂා වෙමු. - Apple
2022-01-11
Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.
Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor
2022-01-10
Meta වෙතින් නව Privacy Center එකක්...
Samsung වඩාත් පරිසර හිතකාමී බවකට…
Pubudu Siriwansa
Canon වෙතින් chip-less toner cartridges
Pubudu Siriwansa
2022-01-03
Windows වල Update එකක් Uninstall කරමු.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...