Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2022-10-15
Apple ද USB-C වෙතට පැමිනීම???
Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.
E-Waste ගැටළුවක් වෙමින් ඇත.
2022-10-14
Google ගෙනෙන passkey හැකියාව.
“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?
“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows 10 සමග පවසා සිටි නව මෙහෙයුම් පද්ධති පැමිනීම අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉවතට පැමිනෙමින් ඇති බවට හෙලිවෙමින් තිබෙනවා. බොහෝ විට නෙක මෙහෙයු පද්ධතිවල වන මහත් වෙනස් කම් ඔස්සේ තම අනන්‍යතාවය රැක ගන්නවා වෙනු වට පොඳු ආකෘතියකටපැමිනීම භාවිතාකරන්නන් සදහාද මහත් සහනයක් වනු ඇත. Microsoft සමාගමේ මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු තවමත් ප්‍රාථමික මට්ටමේ වන අතර ඉදිරියේදී වැඩ් දුර තොරතුරු බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
2022-10-11
Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.
2022-09-29
සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය
2022-08-16
Android 13 නිකුතුව ඇරබේ.
Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings
2022-08-06
Microsoft Edge සමග එන "Enhanced Security mode" එක.
2022-08-01
Pariganakaya.Com
පරිගණකය ජීවිතය අවටින් අතුරුදහන් වෙමින් ඇත. “පරිගණක බව” ජීවිතය අවට වසා ගනිමින් ඇත. නිවසේ දොර සීණුවේ සිට ස්මාර්ට් නිවස දක්වා පෞද්ගලික භාවිතයේ සිට සමස්ත රටක පරිපාලණය දක්වා වපසරියක් එය අත්පත්කර ගනිමින් සිටී. එක් අතකින් එය වඩාත් සරල වෙමින් ඇත. තවත් අතකින් එය වඩාත් ජීවිත පාලණය කරන්නක් වෙමින් සිටී. පරිගණකය වෙබ් අඩවියේ අරමුණ වන්නේ මේ පැමිනෙන සංකීර්න යුගයේ දී සිදුවන පෙරලිය තාක්ෂණිකව පමනක් නොව දේශපාලණිකව හා ආර්ථික අර්ථවලින්ද විමසා බලන්නය. විශේෂයෙන් කිව යුත්ත නම් එය සාම්ප්‍රධායික දේශපාලණය හෝ සාම්ප්‍රධායික ආර්ථික අර්ථනම් නොවන්නට නියමිත බවයි.
www.Pariganakaya.Com
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...










