2022-08-06

Microsoft Edge සමග එන "Enhanced Security mode" එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය "Enhanced Security" ලෙසට නම් වන අතර මෙම  "Enhanced Security mode" වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, Balanced හා Strict වන තොරාගැනීම් අතරින් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා  Basic option තමන්ගේ උපදෙස බවයි. ඔවුන් පවසන්නේ සයිබර් පහර දෙන්නන්ගේ බහුල උපංක්‍රම කිහිපයක්ම මග හරින්නට මෙම නව අංගය සහය වනු ඇති බවයි.
Pubudu Siriwansa 


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...