2022-09-29

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ සරලව උපකල්පණය කල නොහැකි ඉලක්කම් නැතිනම් අකුරු මෙන්ම සංකේතවල  තනි තනි හෝ මිශ්‍රනයක් භාවිතා නොකිරීමත් වැදගත් බව හදාරන්නන් පවසනවා. තත්වය මෙසේ වන විට මෑතකදී පලවන වාර්ථාවක් පවසන්නේ තවමත් තම අවසර පදය ලෙසට "123456" නැතිනම් "password" වැනි භාවිතාවන් තවමත් බහුලව හමුවන බවයි. මීට අමතරව ජනංප්‍රිය ක්‍රීඩා කන්ඩායම් වල නාමයන්, වෙළඳ නාමයන්ද බහුලව හමුවන භාවිතාවන් වේ. හදාරන්නන් උපදෙස් දෙන්නේ Upper-case letter, lower-case letter, number හා symbol  වල හොඳ මිශ්‍රනයක් ආසන්නව සාර්ථක උත්සාහයක් බවයි.
Pubudu Siriwansa


 

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...