මයික්‍රසොෆ්ට් ආයතනය තම සර්ෆේස් ඩැබ්ලට් උපකරනය මූලික වින්ඩෝස් 8 සදහා විශාල ප්‍රචාරන වැඩ පිලිවලක් ගෙන යන බව දක්නට ලැබෙනවා. විචාරකයින් පවසන්නේ මින් පෙර මයික්‍රසොෆ්ට් ආයතනය නොකල අන්දමේ දැවැන්ත වැයක් දරමින් හා වඩාත් අලුත් උපංක්‍රම ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය තමන්වෙත ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බවයි.ආයතනයේ නවතම උපංක්‍රමයක් ලෙසට ජනංප්‍රිය මට්ටමේ රූපවාහිනි වැඩසටහන් වල ප්‍රධාන සුදු චරිත සදහා තම ටැබ් භාවිත කිරීමට සැලැස්වීමයි. ප්‍රධාන පෙලේ ටෙලි නාට්‍ය වල අයුක්තියට එරෙහිව සටන් කරන චරිත කිහිපයක් සදහාම මෙම ටැබ් උපකරන භාව්තය සදහා පොලබවීම් දක්නට ලැබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-04
මයික්‍රසොෆ්ට් ආයතනය තම සර්ෆේස් ටැබ් උපකරන සදහා නව ප්‍රචාරන ක්‍රම යොදා ගනී
මයික්‍රසොෆ්ට් ආයතනය තම සර්ෆේස් ඩැබ්ලට් උපකරනය මූලික වින්ඩෝස් 8 සදහා විශාල ප්‍රචාරන වැඩ පිලිවලක් ගෙන යන බව දක්නට ලැබෙනවා. විචාරකයින් පවසන්නේ මින් පෙර මයික්‍රසොෆ්ට් ආයතනය නොකල අන්දමේ දැවැන්ත වැයක් දරමින් හා වඩාත් අලුත් උපංක්‍රම ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය තමන්වෙත ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බවයි.ආයතනයේ නවතම උපංක්‍රමයක් ලෙසට ජනංප්‍රිය මට්ටමේ රූපවාහිනි වැඩසටහන් වල ප්‍රධාන සුදු චරිත සදහා තම ටැබ් භාවිත කිරීමට සැලැස්වීමයි. ප්‍රධාන පෙලේ ටෙලි නාට්‍ය වල අයුක්තියට එරෙහිව සටන් කරන චරිත කිහිපයක් සදහාම මෙම ටැබ් උපකරන භාව්තය සදහා පොලබවීම් දක්නට ලැබෙනවා.
ඇඩොබේ වෙතින් වින්8 සදහා "පීඩීඑෆ් රීඩර් ටච්" නිකුත්වේ....
ඇඩෝබේ ආයතනය වින්ඩෝස් 8 භාවිතාකරන්නන් සදහා "ඇඩොබේ රීඩර් ටච් " නමින් නව පීඩීඑෆ් රීඩර් සංස්කරනයක් නිකුත් කොට ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම ආයතනය පසුගිය දෙසැම්බරයේ ප්‍රථමයෙන්ම වින්ඩෝස් 8 සදහා පීඩීඑෆ් රීඩර් ඇප් මෘදුකාංගයක් නිකුත්කල අතර වින්ඩෝස්8 ඇප් ස්ටෝර්ව වෙතින් වැඩිම බාගත කරගෙන ඇති ඇප්ස් අතර මේ වන විට එය හතරවන ස්ථානයේ පවතින බවටයි සටහන් වන්නේ.නව සංස්කරනය සමග මවුස භාවිතාකරන්නන් සදහාද වැඩි දියුනු කිරීම් කිහිපයක් සහිතව නව සංස්කරනය නිකුත්කොට ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
වින්8 මෙහෙයුම් පද්ධතිය සමගද මයික්‍රසොෆ්ට් ආයතනය පීඩීඑෆ් රීඩරයක් ලබාදී ඇති මුත් වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්වෙන් ඇඩොබේ රීඩරය සදහා ඇති ඉල්ලුම සැලකීමේදී දක්නට ලැබෙන්නේ භාවිතාකරන්නන් තම සුපුරුදු ඇඩොබේ රීඩරය වෙත වැඩි කැමැත්තක් දක්නට ලැබෙන බවයි.
වින්8 මෙහෙයුම් පද්ධතිය සමගද මයික්‍රසොෆ්ට් ආයතනය පීඩීඑෆ් රීඩරයක් ලබාදී ඇති මුත් වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්වෙන් ඇඩොබේ රීඩරය සදහා ඇති ඉල්ලුම සැලකීමේදී දක්නට ලැබෙන්නේ භාවිතාකරන්නන් තම සුපුරුදු ඇඩොබේ රීඩරය වෙත වැඩි කැමැත්තක් දක්නට ලැබෙන බවයි.
2013-02-03
ඔරකල් වෙතින් පිලිසකර යාවත්කාලීන 50ක ගොනුවක් එලබෙන 19දා නිකුත්වේ...
ඔරකල් ආයතනයෙන් පැවසෙන්නේ ජාවා සදහා වන අතිශය වැදගත් යාවත්කාලීනයක් පසුගිය සිකුරාදා දිනයේතී තමන් විසින් විසින් නිකුත්කර ඇති බවයි. එසේම එලබෙන 19 දා ජාවාහි දැනට හදුනා ගෙන ඇති දුර්වලතා 50ක් සදහා අදාල වන යාවත්කාලීන ගොනුවක් නිකුත්කිරීමට සැලසුම් කර ඇති බවයි.ඔවුන් පවසන්නේ බහුල භාවිතාව ඉදිරියේ පහර දෙන්නන්ගේ අවධානය ජාවා වෙත වැඩියෙන් යොමුව තිබීම අරුමක් නොවන අතරම බ්‍රවුසරයන් මත ජාවා ධාවනයේදී මෙහෙයුම් පද්ධතියෙන් ස්වාධීනව හැසිරීම ආදියද තවත් හේතුවක් විය හැකි බවට පවසා සිටිනවා.
ඉහති කී හදුනාගෙන ඇති දුර්වලතා වලින් හතලිස් හතරක්ම ඉන්ටර්නෙට් බ්‍රවුසරය ආශ්‍රිත දුර්වලතා ලෙසට හා අනෙක් ඒවා ජාවා ස්ථාපනයේදී පැමිනෙන දුර්වලතා ලෙසට පැහැදිලි කර සිටිනවා. සර්වරය දෙසින් පැමිනෙන දුර්වලතා මෙන්ම සාමාන්‍ය භාවිතාකරන්නාගේ පරිගණකය දෙසින් ක්‍රියාත්මක වන දුර්වලතා ලෙසටත් හදුනා ගෙන තිබූ දුර්වලතා විවිධ වන බවටයි ආයතනය පවසා සිටින්නේ.
ක්‍රෝම් බීටාවා සමග ඊමේලයක් ඔබගේ කටහඬින් පිලියල කර ගනිමු...
ඔබ ක්‍රෝම් හි නවතම බීටා සංස්කරනය භාවිතාකරන්නට කැමති වන්නෙක් නම් ඔබට ලැබිය හැකි නවතම අත්දැකීමක් වන්නේ "පවසන විට එය සටහන්කර ගැනීමේ හැකියාව " සහිත ටූලයක් එම බ්‍රවුසරය සමග පැමින තිබීමයි.ඔබහට ඊමේලයක් සටහන් කර ගැනීමේ හැකියාව මෙම මෘදු ටූලය රැගෙන බවටයි පැවසෙන්නේ. බීටා මට්ටමේ පවතින්නක් ලෙසට භාවිතාවේදී සමහර අවස්ථාවලදී ගැටලු සහිත බවක් හමු වුවද මෙම අත්දැකීම අනාගත බ්‍රවුසරයන් පිලිබද පෙර දැක්මක් රැගෙන එන බවටයි මතය වන්නේ.
ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය වින්ඩෝස් මත භාවිතාකරන විට එහි ඇඩෝනයන් ස්වංක්‍රීයව ඩිසේබල් මට්ටමක පවතින අතර අවශ්‍යනම් පමනක් ඒව සංක්‍රියකර ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙන බවයි. අනාගත සංස්කරන සමග ඔබගේ කටහඬ ඔස්සේ ලිපි ආදිය සකස්කරන්නට පරිගණක ක්‍රීඩා හසුරවන්නට පමනක් නොව බ්‍රවුසරය මත ඇප්ස් හසුරවන්නට හැකියාව නුදුරේදීම ලැබෙනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ.
https://www.google.com/intl/en/chrome/browser/beta.html
ස්කයිප් වෙනුවට වැඩි සේවාවක් සහිත විකල්පයක්
|
2013-02-02
"ෆේස්බුක් ව්‍යාජ ගිනුම් මිලියන 76ක්" නවතම වාර්ථා පවසයි.
මෑතකදී නිකුත්වූ වාර්ථාවක් පවසන්නේ ෆේස්බුක් හි ඇති බිලියන 1.06ක් වන ගිනුම් අතරින් මිලියන 76කට ආසන්න ප්‍රමානයක් ව්‍යාජ ඒවා බවයි. ඒවා අතර එකම පුද්ගලයෙකු පවත්වාගෙන යන එකකට වැඩි ගිනුම් නියමිත ලෙස වර්ගීකරනය නොවූ ගිනුම් මෙන්ම අහයපත් අරමුනු වෙනුවෙන් පවත්වාගෙන යන ගිනුම් ලෙසට ඔවුන් වර්ග කොට දක්වා සිටිනවා. පසුගිය වසර පුරා සලකන විට මාසිකව ක්‍රියාශීලිමට්ටමෙන් එක්වන ගිනුම් වලින් සියයට 7ක් මෙලෙස ව්‍යාජ ඒවා ලෙසටයි සටහන් වන්නේ. ෆේස් බුක් ආයතනය පවසන්නේ සමස්ථ භාවිතාකරන්නන්ගෙන් සියයට 5 එනම් මිලියන 53 පමනක් එලෙස ව්‍යාජ ඒවා වන බවයි.ඔවුන් පවසන්නේ මිනිසුන් නොවන එනම් සුරතක්ල් සතුන් හෝ ආයතනය් ආදිය වෙනුවෙන් නිර්මනය වී ඇති ෆේස්බුක් ගිනුම් ප්‍රමානය මිලියන 14ක් එනම් මුලු ප්‍රමානයෙන් සියයට 1.3ක් වන බවත් ස්පෑම් කටයුතු සදහා නිර්මානය කර ඇති ගිනුම් ප්‍රමානය මිලියන 9.5ක් එනම් මුලු ප්‍රමානයෙන් සියයට 0.9ක් වන බවයි.
ෆේස්බුක් ආයතනය පවසන්නේ තමන් එලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ ගිනුම් පාලනය කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.දියුනු වෙමින් පවතින රටවල් එනම් ඉන්දුනීසියාව තුර්කිය වැනි රටවල් අතරින් මෙලෙස ව්‍යාජ ගිනුම් නිර්මානය වීම දියුනු වූ රටවල් එනම් ඔස්ට්‍රේලියාව ඇමරිකාව වැනි රටවල් හා සැසදීමේදී ඉහල මට්ටමක පවතින බවයි. ෆේස්බුක් හි එලෙස ව්‍යාජ ගිනුම් නිර්මානය කිරීම එනි නීති රීතිවලට පටහැනි වන අතර තම මිතුරන් අතරින් එවැනි ව්‍යාජ ගිනුම් පවත්වාගෙන යන්නන් හදුනාගෙන ආයතනය වෙත දැනුම් දීම යහපත් භාවිතාකරන්නන්ගේ යුතුකමක් වන බවය.
ටුවිටර් වෙතට අනවසර පිවිසුමක්, ගිනුම් 250000ක තොරතුරු සොරා ගනී!!!
ටුවිටර් ආයතනය මීට සුලුවේලාවකට පෙර නිවේදනය කර සිටියේ තම භාවිතකරන්නන්ගේ ගිනුම් 250,000ක පමන තොරතුරු සොරාගැනීමකට ලක්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ අනවසර පිවිසීම අතරතුර එය හදුනා ගන්නට සමත්වීම නිසා ක්ශනිකව සර්වරයන් අක්‍රිය කර දමන්නට තමන් කටයුතු කල බැවින් තත්වය පාලනය වී ඇති බවත් එන්ක්‍රිප්ට් තත්වයේ ඇති මෙම දත්තයන් පහසුවෙන් පහරදෙන්නන් හට භාවිතාකිරීමට නොහැකි වන මුත් එම භාවිතාකරන්නන්ගේ අවසර පද මේ වන විට රී සෙට් කිරීමකට ලක් කර ඇති බැවින් ඔවුන්හට තම නව අවසර පද සකස්කර ගැනීමට අදාල සබදතා සහිත ඊමේලයන් මේ වන විටත් නිකුත් කරමින් සිටින බවයි.එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ප්‍රහාරයට අදාල වගකිව යුත්තන් සොයායමින් පවතින බවත් මෙම ප්‍රහාරය මෙම දිනවල බහුලව යොදා ගන්නා ක්‍රමවේදයක් ඔස්සේ සිදුව ඇති බවත් භාවිතාකරන්නන් තම ජාවා භාවිතය පිලිබද සැලකිලිමත්වීම වැදගත් බව නැවත මතක්කරන්නට කැමති බවය.
2013-02-01
ජාවා පරිගණකය මතින් අක්‍රිය කර දමන්නට අවශ්‍ය නම්...
ජාවා වෙත එල්ල වෙමින් ඇති ගැටලුව තවමත් සජීවී මට්ටමක පවතී. වෙබ් අඩවි අතර භාවිතාවන ජාවා ප්ලැට්ෆෝමයේ දුර්වලතාවන් ඔස්සේ පරිගණක වෙත ලැබෙන්නට ඉඩ ඇති ආසාදනයන් පිලිබදව විටින් විට චෝදනා එල්ල වෙමින් ඇති අතර ඇමරිකානු රාජ්‍ය ආයතනයක්ද භාවිතාකරන්නන්හට පවසා සිටියේ තම
පරිගණක බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්වය අත්හිටවීම වැදගත් විය හැකි බවකි.පසුගිය කාලවලදී ඇඩෝබේ රීඩරය වැඩිම ආසාධනයන්ට ලක්වන මෘදුකාංගය ලෙසට තිබූ පිලිගැනීම ඉක්මවා යමින් මේ වන විට ජාවා එම ස්ථානයට පත්ව ඇති බවටයි පලවන වාර්ථා පවසන්නේ.ඔරකල් ආයතනය මේ සදහා පිලිසකර
යවත්කාලීනයන් නිකුත්කරන්නට කටයුතු කලමුත් ඉන් පසුවද හදාරන්නන් පවසා සිටියේ තවත් නව දුර්වලතා රාශියක් හදුනා ගන්නට තමන් සමත්වූ බවකි. ප්‍රකට මෘදුකාංග සමාගම් කිහිපයකින්ම මෙම අනතුර පිලිබදව භාවිතාකරන්නන් දැනුවත් කරන්නට කටයුතු කර තිබිනි.කෙසේ වෙතත් ජාවා භාවිතාකරන්නන් වෙත
සියලුම පාර්ශවයන් දෙන අවම අවවාදයනම් ජාවාහි නවතම සංස්කරනයන් නවතම යාවත්කාලීනයන් සමග භාවිතාකිරීම අනිවර්ය බවයි.
කෙසේ වෙතත් ඔබහර ජාවා ඔබබේ බ්‍රවුසරය මත ක්‍රියාත්මක කිරීම අත්හිටවීමට අවශ්‍ය නම් ඒ සදහා පහත දැක්වෙන පිලිවල අදාල වනු ඇත. ගූගල් ක්‍රෝම් භාවිතාකරන ඔබට මේ සදහා ක්‍රෝම් හි ඇඩ්‍රස් බාර් එකෙහි chrome://plugines ලෙසට ටයිප් කොට ලැබෙන කවුලුවෙහි පහත්ට යන විට
දක්නට ලැබෙන java කොටසෙහි disable යන්න තොරා ක්ලික් කිරීමෙන් හැකිවන අතර ෆයර් ෆොක්ස් හි Tools වෙත ගොස් add-ones යන්නෙන් Plugins යන්න තෝරා ඒය disabl කර දමන්නට හැකිවනු ඇත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි මෙසේ ජාවා ක්‍රියාකාරීත්වය නතර කර දැමීම සංකීර්න කාරනාවක් වන බැවින් සරලම ක්‍රමය වන්නේ කන්ට්‍රෝල් පැනලය වෙත ගොස් ජාවා මෘදුකාංගය සම්පූර්නයෙන් ඉවත් කර දැමීම වේ. ඔබට ඔගේ පරිගණකයෙන් ජාවා ඉවත්කර දැමීම සාර්ථව සිදුව ඇත්දැයි විමසා බලන්නට අවශ්‍යනම් ඒ සදහා www.java.com වෙබ් අඩවිය වෙත ගොස් "Do I have java" යන්න ක්ලික් කර බැලීමෙන් හැකිවනු ඇත. මධ්‍යස්ත විචාරකයින් පවසන්නේ බහුල භාවිතාවක් ඇති ඔනෑම මෘදුකාංගයක් පහර දෙන්නන්ගේ
ඉලක්කයක්වීම ස්වභාවික මුත් එම මෘදුකාංග ආයතන තම මෘදුකාංගය පිලිබදව අවධනයෙන් සිටීම වැදගත් වන බවයි. ඔවුන් පවසන්නේ ඔරකල් ආයතනය තම මෘදුකාංග දුර්වලතා යාවත්කාලීනයන් අතින් දෑවසරක පසු පසින් සිටීමක් දක්නට හැකි බවයි.
අස්ථාපනයට අපහසු මෘදුකාංග අස්ථාපනයට සහය මෘදුකාංගයක්...
ආරක්ශක මෘදුකාංග ඇතුලු සමහර මෘදුකාංග ස්ථාපනය කිරීමේ තරම් පහසුවෙන් අස්ථාපන ක්‍රියාවලිය සිදු නොවීම ඔබටත් අත්විදින්නට සිදුවූ අත්දැකීමක් වන්නට පුලුවන. බොහෝ විට මෙහෙයුම් පද්ධතියේ ගැබුරු මට්ටමක ස්ථාපනය වන එවන් මෘදුකාංග අස්ථාපනයේදී ඔබට අමතකව් ඇති ආරක්ශක පදයක් ඉල්ලීම වැනි කාරනාවකින් පසුවද අපහසුතාවයට පත්වනු අත්විඳ තිබෙන්නට පුලුවන. නොමිලේ භාවිතකල හැකි පහත දැක්වෙන මෘදුකාංගය එවැනි අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනෙන්නට සුදානමින් සිටී. මෙම මෘදුකාංගය ස්ථාපනයට පෙර ඔබ එය මගින් අස්ථාපනයට බලාපොරොත්තුවන මෘදුකාංග මෙහි හැකියා වපසරිය තුල ඇත්දැයි විමසා බැලීම වැදගත් වන නිසා මෙම වෙබ් අඩවියේම ඇති http://www.appremover.com/supported-applications ලිපිනය ඔස්සේ ගොස් විමසා බලන්නට හැකි වන අතර එම සහය දක්වන මෘදුකාංග අතර ඔබගේ මෘදුකාංග සදහන්ව නැතිනම් මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම ඵල රහිත වනු ඇත.
http://www.appremover.com/
http://www.appremover.com/
නිරෝගී දෘඩතැටියකට සහය මෘදුකාංගයක්....
අක්‍රමවත් ලෙස දත්ත ගොනු විසිරුනු දෘඩ තැටිය බොහෝ අපහසුතා ඔබවෙත රැගෙන එනු ඇත.බිහිසුනුම තත්වය වන්නේ එක්තරා මට්ටමකින් පසුව පරිගණකය අක්‍රියකර දමන්නට පවා එවැනි තත්වය හේතුවිය හැකි බැවිනි. මෙම මෘදුකාංගය සමග කටයුතු කරන ඔබට ලැබෙන පහසුකම් අතර පෙර සැලසුම් කල කාලයකට වරක් ඔබගේ ඩෘඩ තැටිය Defragmentation කිරීමට හැකිවීම හා ඒහා සම්බනද වඩාත් සවිස්තර වාර්ථාවක් ලබා ගන්නට හැකිවීම මෙන්ම ෆයින් ටියුන් උපාංගය ඔස්සේ නිරෝගී දෘඩ තැටියකට අවශ්‍ය අමතර සැකසුම් ලබා ගැනීමට හැකිවීම දැක්විය හැකිය.
http://ultradefrag.sourceforge.net/en/index.html?download
http://ultradefrag.sourceforge.net/en/index.html?download
වින් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 අවසන් සංස්කරනය අද හෙටම....
මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය නොවැම්බරයේ ප්‍රථම වරට වින්ඩෝස් 7 සදහා ඉන්ටනෙට් එක්ස්ප්ලොරා 10 වල පෙර සංස්කරනයක් ඉදිරිපත් කරනු ලැබුවා. පසුගිය දා ආයතනයෙන් පැවසුනේ තවමත් වින්ඩෝස් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 ලබා ගැනීමට අකමැති භාවිතාකරන්නන් සදහා ස්වංක්‍රීයව තම එක්ස්ප්ලොරා මෘදුකාංගය උස්තල ගැන්වීම වැලක්වීමට සහයවන මෘදුකාංගයක් තමන් මේ වන විට නිකුත්කර ඇති බවයි. වින් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි අවසාන සංස්කරනය නිකුත්වීමට ඉතා ආසන්න බව පැවසෙන පැවසෙන මෙම නිකුතුව ඔස්සේ එහි පෙර සංස්කරනය භාවිතාකරමින් සිටින පරිගණක වෙත පවා ස්වංක්‍රීයව අවසන් සංස්කරනය බාගත වීම වලකන මෙම මෘදුකාංගය ඔස්සේ අවශ්‍ය අයවලුන් සදහා පමනක් මැනුවල් ලෙසට එය සිදුකර ගැනීමට පහසුකම් ලැබෙන බවටයි පැවසෙන්නේ.ආයතනික මට්ටමෙන් පරිගණක විස්ජාල ප්‍රමානයක් භාවිතාවීමේදී මෙම මෘදු ටූලය වඩාත් වැදගත් වනු ඇති බවටයි සටහන් වන්නේ.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=36512
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...









