2013-02-01

වින් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 අවසන් සංස්කරනය අද හෙටම....



මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය නොවැම්බරයේ ප්‍රථම වරට වින්ඩෝස් 7 සදහා ඉන්ටනෙට් එක්ස්ප්ලොරා 10 වල පෙර සංස්කරනයක් ඉදිරිපත් කරනු ලැබුවා. පසුගිය දා ආයතනයෙන් පැවසුනේ තවමත් වින්ඩෝස් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 ලබා ගැනීමට අකමැති භාවිතාකරන්නන් සදහා ස්වංක්‍රීයව තම එක්ස්ප්ලොරා මෘදුකාංගය උස්තල ගැන්වීම වැලක්වීමට සහයවන මෘදුකාංගයක් තමන් මේ වන විට නිකුත්කර ඇති බවයි. වින් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි අවසාන සංස්කරනය නිකුත්වීමට ඉතා ආසන්න බව පැවසෙන පැවසෙන මෙම නිකුතුව ඔස්සේ එහි පෙර සංස්කරනය භාවිතාකරමින් සිටින පරිගණක වෙත පවා ස්වංක්‍රීයව අවසන් සංස්කරනය බාගත වීම වලකන මෙම මෘදුකාංගය ඔස්සේ අවශ්‍ය අයවලුන් සදහා පමනක්  මැනුවල් ලෙසට එය සිදුකර ගැනීමට පහසුකම් ලැබෙන බවටයි පැවසෙන්නේ.ආයතනික මට්ටමෙන් පරිගණක විස්ජාල ප්‍රමානයක් භාවිතාවීමේදී මෙම මෘදු ටූලය වඩාත් වැදගත් වනු ඇති බවටයි සටහන් වන්නේ.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=36512

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...