ටුවිටර් ආයතනය මීට සුලුවේලාවකට පෙර නිවේදනය කර සිටියේ තම භාවිතකරන්නන්ගේ ගිනුම් 250,000ක පමන තොරතුරු සොරාගැනීමකට ලක්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ අනවසර පිවිසීම අතරතුර එය හදුනා ගන්නට සමත්වීම නිසා ක්ශනිකව සර්වරයන් අක්‍රිය කර දමන්නට තමන් කටයුතු කල බැවින් තත්වය පාලනය වී ඇති බවත් එන්ක්‍රිප්ට් තත්වයේ ඇති මෙම දත්තයන් පහසුවෙන් පහරදෙන්නන් හට භාවිතාකිරීමට නොහැකි වන මුත් එම භාවිතාකරන්නන්ගේ අවසර පද මේ වන විට රී සෙට් කිරීමකට ලක් කර ඇති බැවින් ඔවුන්හට තම නව අවසර පද සකස්කර ගැනීමට අදාල සබදතා සහිත ඊමේලයන් මේ වන විටත් නිකුත් කරමින් සිටින බවයි.එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ප්‍රහාරයට අදාල වගකිව යුත්තන් සොයායමින් පවතින බවත් මෙම ප්‍රහාරය මෙම දිනවල බහුලව යොදා ගන්නා ක්‍රමවේදයක් ඔස්සේ සිදුව ඇති බවත් භාවිතාකරන්නන් තම ජාවා භාවිතය පිලිබද සැලකිලිමත්වීම වැදගත් බව නැවත මතක්කරන්නට කැමති බවය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-02
ටුවිටර් වෙතට අනවසර පිවිසුමක්, ගිනුම් 250000ක තොරතුරු සොරා ගනී!!!
ටුවිටර් ආයතනය මීට සුලුවේලාවකට පෙර නිවේදනය කර සිටියේ තම භාවිතකරන්නන්ගේ ගිනුම් 250,000ක පමන තොරතුරු සොරාගැනීමකට ලක්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ අනවසර පිවිසීම අතරතුර එය හදුනා ගන්නට සමත්වීම නිසා ක්ශනිකව සර්වරයන් අක්‍රිය කර දමන්නට තමන් කටයුතු කල බැවින් තත්වය පාලනය වී ඇති බවත් එන්ක්‍රිප්ට් තත්වයේ ඇති මෙම දත්තයන් පහසුවෙන් පහරදෙන්නන් හට භාවිතාකිරීමට නොහැකි වන මුත් එම භාවිතාකරන්නන්ගේ අවසර පද මේ වන විට රී සෙට් කිරීමකට ලක් කර ඇති බැවින් ඔවුන්හට තම නව අවසර පද සකස්කර ගැනීමට අදාල සබදතා සහිත ඊමේලයන් මේ වන විටත් නිකුත් කරමින් සිටින බවයි.එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ප්‍රහාරයට අදාල වගකිව යුත්තන් සොයායමින් පවතින බවත් මෙම ප්‍රහාරය මෙම දිනවල බහුලව යොදා ගන්නා ක්‍රමවේදයක් ඔස්සේ සිදුව ඇති බවත් භාවිතාකරන්නන් තම ජාවා භාවිතය පිලිබද සැලකිලිමත්වීම වැදගත් බව නැවත මතක්කරන්නට කැමති බවය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...