2013-02-03

ක්‍රෝම් බීටාවා සමග ඊමේලයක් ඔබගේ කටහඬින් පිලියල කර ගනිමු...


ඔබ ක්‍රෝම් හි නවතම බීටා සංස්කරනය භාවිතාකරන්නට කැමති වන්නෙක් නම් ඔබට ලැබිය හැකි නවතම අත්දැකීමක් වන්නේ "පවසන විට එය සටහන්කර ගැනීමේ හැකියාව " සහිත ටූලයක් එම බ්‍රවුසරය සමග පැමින තිබීමයි.ඔබහට ඊමේලයක් සටහන් කර ගැනීමේ හැකියාව මෙම මෘදු ටූලය ‍රැගෙන බවටයි  පැවසෙන්නේ. බීටා මට්ටමේ පවතින්නක් ලෙසට භාවිතාවේදී සමහර අවස්ථාවලදී ගැටලු සහිත බවක් හමු වුවද මෙම අත්දැකීම අනාගත බ්‍රවුසරයන් පිලිබද පෙර දැක්මක් ‍රැගෙන එන බවටයි මතය වන්නේ.
                            ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය වින්ඩෝස් මත භාවිතාකරන විට එහි ඇඩෝනයන් ස්වංක්‍රීයව ඩිසේබල් මට්ටමක පවතින අතර අවශ්‍යනම් පමනක් ඒව සංක්‍රියකර ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙන බවයි. අනාගත සංස්කරන සමග ඔබගේ කටහඬ ඔස්සේ ලිපි ආදිය සකස්කරන්නට පරිගණක ක්‍රීඩා හසුරවන්නට පමනක් නොව බ්‍රවුසරය මත ඇප්ස් හසුරවන්නට හැකියාව නුදුරේදීම ලැබෙනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ.
https://www.google.com/intl/en/chrome/browser/beta.html

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...