මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට නිවේදනය කර සිටින්නේ ප්‍රකට Godaddy වෙතින්ද තම Office 360 භාවිතාවට පිවිසීමට හැකි වනු ඇති බවයි. මෙම දේආයතනයන්ගේ එකගතාවයෙන් පසුව නිකුත්කරන නිවේදනයෙන් පැවසෙන්නේ ලොව ප්‍රධාන තම ඩොමේන ප්‍රමුක වෙබ් පහසුකම් සපයන ආයතනයේ සේවය ලබන්නන මිලියන 12 කට අදික භාවිතාකරන්නන් වෙතට පහසුවෙන් තම සුපුරුදු සේවවන් වලට අමතරව Office 360 සහය Godaddy වෙතින් ලබා දීම මේ වන විට ඇමරිකානු හා කැනඩා භාවිතාකරන්නන් වෙතට විවෘතව ඇති අතර ක්‍රමයෙන් ලොව අන් භාවිතාකරන්නන්වෙතටද මුදා හැරීමට සැලසුම්ව ඇති බවකි. දෙ ආයතනයන් අතර එකගතාවයන් සමග මීට පෙර පසුගිය ඔක්තෝබරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ තම Office 365 business සේවය ලබා ගන්නන් හට පහසුවෙන් Godaddy වෙතින් ඩොමේන ලබා ගන්නට හැකිවන බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...