මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට නිවේදනය කර සිටින්නේ ප්‍රකට Godaddy වෙතින්ද තම Office 360 භාවිතාවට පිවිසීමට හැකි වනු ඇති බවයි. මෙම දේආයතනයන්ගේ එකගතාවයෙන් පසුව නිකුත්කරන නිවේදනයෙන් පැවසෙන්නේ ලොව ප්‍රධාන තම ඩොමේන ප්‍රමුක වෙබ් පහසුකම් සපයන ආයතනයේ සේවය ලබන්නන මිලියන 12 කට අදික භාවිතාකරන්නන් වෙතට පහසුවෙන් තම සුපුරුදු සේවවන් වලට අමතරව Office 360 සහය Godaddy වෙතින් ලබා දීම මේ වන විට ඇමරිකානු හා කැනඩා භාවිතාකරන්නන් වෙතට විවෘතව ඇති අතර ක්‍රමයෙන් ලොව අන් භාවිතාකරන්නන්වෙතටද මුදා හැරීමට සැලසුම්ව ඇති බවකි. දෙ ආයතනයන් අතර එකගතාවයන් සමග මීට පෙර පසුගිය ඔක්තෝබරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ තම Office 365 business සේවය ලබා ගන්නන් හට පහසුවෙන් Godaddy වෙතින් ඩොමේන ලබා ගන්නට හැකිවන බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...