සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව කියා ගන්නා කන්ඩායම විසින් මයික්‍රසොෆ්ට් වෙබ් සේවාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙමින් පවතින පහරදීම් තවදුරටත් දියත්කරන්නට බලාපොරොත්තුවන වන බවටයි ඔවුන්ගේ Twitter ගිනුම ඔස්සේ පලකරමින් සිටින්නේ.ඔවුන් පවසන්නේ පසුගිය දා Skype, Twitter, Facebook වල සිදුවූ අනවසර පිවිසීම් තමන් විසින් සිදුකල බවයි. පසුගිය දිනවල මයික්‍රසොෆ්ට් නිල අඩවි කිහිපයකටද අනවසර පිවිසිම් සිදුවූ අතර ඒවායේ තබා ගොස් තිබූ සටහන් වලින්ද පැවසුනේ මෙම කන්ඩායම ඒවායේ වගකීම භාරගන්නා බවකි. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ පසුගියදා තම ආයතනයේ සේවක මහතුන්ගේ ඊමේල ගිනුම් කිහිපයක් ඇතුලු තම ඊමේල සේවාවේ සීමිත ගිනිම් සංක්‍යාවකට අනවසරව පිවිසෙන්නට මෙම කන්ඩායම සමත්වූ මුත් එතරම් හානිකර කටයුතුත්තකට අවකාශ නොලැබූ බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...