සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව කියා ගන්නා කන්ඩායම විසින් මයික්‍රසොෆ්ට් වෙබ් සේවාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙමින් පවතින පහරදීම් තවදුරටත් දියත්කරන්නට බලාපොරොත්තුවන වන බවටයි ඔවුන්ගේ Twitter ගිනුම ඔස්සේ පලකරමින් සිටින්නේ.ඔවුන් පවසන්නේ පසුගිය දා Skype, Twitter, Facebook වල සිදුවූ අනවසර පිවිසීම් තමන් විසින් සිදුකල බවයි. පසුගිය දිනවල මයික්‍රසොෆ්ට් නිල අඩවි කිහිපයකටද අනවසර පිවිසිම් සිදුවූ අතර ඒවායේ තබා ගොස් තිබූ සටහන් වලින්ද පැවසුනේ මෙම කන්ඩායම ඒවායේ වගකීම භාරගන්නා බවකි. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ පසුගියදා තම ආයතනයේ සේවක මහතුන්ගේ ඊමේල ගිනුම් කිහිපයක් ඇතුලු තම ඊමේල සේවාවේ සීමිත ගිනිම් සංක්‍යාවකට අනවසරව පිවිසෙන්නට මෙම කන්ඩායම සමත්වූ මුත් එතරම් හානිකර කටයුතුත්තකට අවකාශ නොලැබූ බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...