මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කරමින් පවසන්නේ තම outlook ඊමේල සේවාවේ ප්‍රධාන මුහුනත මතට වෙනස්කම් කිහිපයක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. ඒවා අතර සතියකදී මිලියන 7.5 වාරයක් භාවිතාවන Sweep delete feature වඩාත් පහසු කරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි. අනවශ්‍ය ඊමේලයක් තේරීමේදී පහසුවෙන් එම එවන්නාගේන් පැමින ඇති සියලුම ඊමේල එකවර තේරෙන ලෙසට සකස්ව ඇති මෙම අංගය පහසුවක් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ. එසේම search හැකියාවද අඩවිය තුලදී දියුනු කර ඇති අතර පහසුවෙන් අවශ්‍ය අයෙකුගේ සියලු විස්තර එකම කවුලුවක්දී දැක ගැනීමේ හැකියාව මේ අනූව ලැබෙනු ඇත. එසේම අවශ්‍ය විටකදී පහසුවෙන් පෙරනයන් ඔස්සේ අවශ්‍ය තොරතුරු පමනක් ලබා ගන්නට හැකිවන ලෙසට වෙනස්කම් එම සෙවුම් සදහා ලබාදෙන්නටද හැකි බවටයි විස්තර කෙරෙන්නේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ දැන් පහසුවෙන් තම ඊමේල් අතර ඇති අනවශ්‍ය ඊමේල ඉවත්කරන්නට මෙන්ම අව්ශ්‍ය ඊමේල පිලිවලකට සකසා ගන්නටද නව හදුන්වාදීම් සහය වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...