2014-01-15

NSA විසින් offline පරිගණක වෙතිනුත් තොරතුරු ලබා ගන්නවා!!!!

  NSA ගැටලුව වඩාත් සංකිර්ර්න මුහුනුවරකට පත්වෙමින් තිබේ. පලවන නවතම පුවතක් පවසන්නේ ඔවුනට අවශ්‍ය නම් Offline පරිගණකයක් ඔස්සේ පවා තොරතුරු ලබා ගන්නට හැකියාව පවතින බවකි. හෙලිවන තොරතුරු වැඩි දුරටත් පවසන්නේ පරිගණක 100000 පමන radio waves ආකාරයේ සබදතාවයක් ලබාදෙන කුඩා උපාංග සවිකොට ඇති බවකි. මෙම තාක්ශනය නව ආකාරයේ එකක නොවුනද මෙම හෙලිවීම NSA වෙතින් මෙම ආකාරයේ තොරතුරු ‍රැස් කිරීම යෙදෙන බවට හෙලිවූ පලමු අවස්ථාව වේ. චීන, රුසියානු මෙන්ම  මක්සිකන් මත්ද්‍රව්‍ය ආදියට එරහිව තොරතුරු ‍රැස්කිරීම සදහා මෙම භාවිතාවන් කරන බවට එම තොරතුරු හෙලි කරන අතර සාමන්‍ය භාවිතාකරන්නන්ට එරෙහිව මෙන්ම ඇමරිකාව තුල එවැනි භාවිතයක් නොමැති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...