පලවෙමින් ඇති විස්වාසනීය ආරන්චි මාර්ග පවසන්නේ මයික්‍රසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුවක් 2015 අප්‍රේල් වලදී නිකුත්වන්නට ඉඩ ඇති බවකි. වින්ඩෝස් 9 ලෙසට නම් වන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි සැලකෙන මෙම සංස්කරනය පිලිබදව නිල නිවේදනය 2014 අප්‍රේල් වලට යෙදී ඇති BUILD 2014 හමුවේදී සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතුවේදී දැනට ගැටලු සහිත බවට පත්ව ඇති වින්ඩෝස් 8 ප්‍රධාන මුහුනතහි ගැටලු සහිත බවට විසදුම් රැගැත් "Metro 2.0" දියුනු කිරීම් වලින්ද සමන්විත වනු ඇති බවටයි එම පුවත වැඩි දුරටත් හෙලිකොට සිටින්නේ. කෙසේ වෙතත් මෙම සංස්කරනයේ පෙර නිකුතුවක් පිලිබදව කිසිදු තොරතුරක් තවම නිකුත්ව නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...