ගූගල් අයතනය පවසන්නේ ඔබ ඇන්ඩ්‍රොයිඩ් 2.2 හා ඉහල මට්ටමේ සංස්කරනයක් සහිත දුරකථනය භාවිතා කරන්නෙක් නම් දැන් පහසුවෙන් ඩිවයිස් මැනේජර් ඔස්සේ අස්ථාන ගතවූ දුරකථනය සොයා ගැනීමේ පහසුව ලැබිය හැකි බවයි.ඔබගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඔබගේ ගූගල් ගිනුමෙහි ඩිවයිස් මැනේජර් අවදිකල සැනින් උපාංගයේ උපරිම හඩින් එය නාද විමට පටන් ගන්නා බවත් එය දුරකථනය silent mode තත්වයේ තිබුනද සිදුවෙනු ඇති බවත් ඔවුන් පවසනවා. ඒ වන විටත් දුරකථනය නැසෙන මානයේ ඇත්නම් ගූගල් මැප් සමග දුරකථනය ඒ මොහොතේ වන ප්‍රදේශය පහසුවෙන් හදුනාගැනීමට හැකිවනු ඇති බවටත් ඔවුන් පවසනවා. එසේම දුරකථනය සමග වන සියලුම පෞද්ගලික තොරතුරු මකා දමන්නටද මෙම පහසුව ඔස්සේ ඉඩ ලැබෙන බවට ආයතනය පවස සිටිනවා. ඇප් ආකාරයේ පහසුවක් වන මෙය සමග ඇන්ඩ්‍රොයිඩ් මූලික සියලුම උපාංග සදහා ක්‍රියාත්මක බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...