ගූගල් අයතනය පවසන්නේ ඔබ ඇන්ඩ්‍රොයිඩ් 2.2 හා ඉහල මට්ටමේ සංස්කරනයක් සහිත දුරකථනය භාවිතා කරන්නෙක් නම් දැන් පහසුවෙන් ඩිවයිස් මැනේජර් ඔස්සේ අස්ථාන ගතවූ දුරකථනය සොයා ගැනීමේ පහසුව ලැබිය හැකි බවයි.ඔබගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඔබගේ ගූගල් ගිනුමෙහි ඩිවයිස් මැනේජර් අවදිකල සැනින් උපාංගයේ උපරිම හඩින් එය නාද විමට පටන් ගන්නා බවත් එය දුරකථනය silent mode තත්වයේ තිබුනද සිදුවෙනු ඇති බවත් ඔවුන් පවසනවා. ඒ වන විටත් දුරකථනය නැසෙන මානයේ ඇත්නම් ගූගල් මැප් සමග දුරකථනය ඒ මොහොතේ වන ප්‍රදේශය පහසුවෙන් හදුනාගැනීමට හැකිවනු ඇති බවටත් ඔවුන් පවසනවා. එසේම දුරකථනය සමග වන සියලුම පෞද්ගලික තොරතුරු මකා දමන්නටද මෙම පහසුව ඔස්සේ ඉඩ ලැබෙන බවට ආයතනය පවස සිටිනවා. ඇප් ආකාරයේ පහසුවක් වන මෙය සමග ඇන්ඩ්‍රොයිඩ් මූලික සියලුම උපාංග සදහා ක්‍රියාත්මක බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...