2013-08-03

පහසු භාෂා පරිවර්ථන සහය මෘදුකාංගයක්.....

  කෙමෙන් මැකෙමින් පවතින භාෂා පරතරයට තාක්ශනයෙන් ලැබෙන්නේ නොමද පි‍ටු වහලකි. භාෂා අතරවූ යෝධ පවුර කෙමෙන් විනිවිද පෙනෙන්නට පටන් ගැනීම රටක් ලෙසට පමනක් ලොව ලොවක් ලෙසටත් අපට සිතන්නට හැකිවීමේ ආරම්භයක් ලෙසට දැකිය හැකිය. ප්‍රකට තාක්ශනික ආයතනයක් පසුගියදා පවසා සිටියේ තමන් සජීවීව භාෂා පරිවර්ථනය කරන උපාංග පිලිබදව දැඩි අවධානයක් යොමුකර ඇති බවකි.
         පහත දැක්වෙන්නේ නොමිලේ මෙන්ම ස්ථාපනයකින් තොරව භාෂා පරිවර්තනය සදහා යොදා ගත හැකි මෘදුකාංගයකි.ප්‍රකට පෙලේ පරිවර්ථන සේවා කිහිපයක සහයෙන් ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය පරිවර්තනයට අමතර තවත් සේවා කිහිපයක්ම ලබාදෙනු ඇත.මෙම මෘදුකාංගය හා අනෙකුත් බොහොමයක් මෘදුකාංග සදහා  www.siriwansa.com  අඩවියේ මෘදුකාංග පි‍ටුවට පිවිසෙන්න.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...