2013-08-05

ගූගල් ක්‍රෝම්ද ස්පර්ශක තිර මිත්‍රබවට......

   ගූගල් ක්‍රෝම් යනු බ්‍රවුසර තරගයේ ඉදිරීන්ම සිටින බ්‍රවුසරයකි. භාවිතාකරනන් අතර වේගය ආරක්ශාව වැනි සාධක මත කැමැත්ත දිනා ගැනීමට මෙම බ්‍රවුසරය සමත් වුවද එලබෙමින් ඇති නව ප්‍රවනතාවය වන ස්පර්ශක තිර මිත්‍ර බව ඉදිරියේ පහසුවෙන්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග මගහැරෙන බ්‍රවුසරයක් බවට පත්වීමෙන් ගැලවිය නොහැකිව තිබේ. එලබෙමින් ඇති ටැබ්ලට් ප්‍රමුක නව ප්‍රවනතාවයට මුහුනදීමේ සුදානමක් කියාපාමින් ගූගල් ක්‍රෝම් මෘදුකාංගයේ නව සංස්කරනය සමග  pinch-to-zoom  හැකියාව වන බවටයි පැවසෙන්නේ.එසේම ක්‍රෝම් බ්‍රවුසරය සමග swipe හැකියාව සමග වින්ඩෝස් එක්ස්ප්ලොරා 10 හා 11 වෙතට  එලබෙන්නට තීර්නය කර ඇති අතර on-screen keyboard  සහයද එහි වන බවටයි පෙනෙන්නට ඇත්තේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...