උපාංග වැඩි වැඩියෙන් කාරය බහුලවෙමින් තිබේ. ස්මාර්ට් ෆෝන් මෙන්ම පරිගණක සදහාද වැඩි මතකයක් ඉල්ලා සිටිම වැඩියෙන් දක්නට ලැබේ.බල සැපයුම අවම වෙමින් වැඩිවන සේවා සැපයුම සියලු උපාංගවල ප්‍රධාන අවශ්‍යතාවය වෙමින් තිබෙ.අද පැවති මාධ්‍ය හමුවකදී Crossbar ආයතනය පැවසුවේ තමන් ටෙරා බයිට එකක මතකයක් සහිත කුඩා ප්‍රමානයේ චිප් පතක් නිර්මාණය කර ඇති බවත් ඒවා එකිනෙක මත සම්බදකරමින් ටෙරා බයිට කිහිපයක මතක පතක් නිෂ්පාදනය සදහ සූදානමින් සිටින බවකි.ඔවුන් පැවසුවේ තම නව ඉදිරිපත් කිරීම දැනට පවතින NAND Flash memory පත මෙන් විසි ගුනයක් වේගවත් බවත් හා විසිගුනයක අඩු බල භාවිතාවක්ද ඇති බවත්ය. එසේම එයට වඩා දස ගුනයක ස්ථාවර බවක් හා ප්‍රමානයෙන් අඩක් වන බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...