2013-08-05

ටෙරා බයිටයක මතකයක් ‍රැඳවිය හැකි චිප් පතක්

   උපාංග වැඩි වැඩියෙන් කාරය බහුලවෙමින් තිබේ. ස්මාර්ට් ෆෝන් මෙන්ම පරිගණක සදහාද වැඩි  මතකයක් ඉල්ලා සිටිම වැඩියෙන් දක්නට ලැබේ.බල සැපයුම අවම වෙමින් වැඩිවන සේවා සැපයුම සියලු උපාංගවල ප්‍රධාන අවශ්‍යතාවය වෙමින් තිබෙ.අද පැවති මාධ්‍ය හමුවකදී Crossbar ආයතනය පැවසුවේ තමන් ටෙරා බයිට එකක මතකයක් සහිත කුඩා ප්‍රමානයේ චිප් පතක් නිර්මාණය කර ඇති බවත් ඒවා එකිනෙක මත සම්බදකරමින් ටෙරා බයිට කිහිපයක මතක පතක් නිෂ්පාදනය සදහ සූදානමින් සිටින බවකි.ඔවුන් පැවසුවේ තම නව ඉදිරිපත් කිරීම දැනට පවතින NAND Flash memory  පත මෙන් විසි ගුනයක් වේගවත් බවත් හා විසිගුනයක අඩු බල භාවිතාවක්ද ඇති බවත්ය. එසේම එයට වඩා දස ගුනයක ස්ථාවර බවක් හා ප්‍රමානයෙන් අඩක් වන බවත්ය.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...