ගෙවී ගිය සතියේ ඇඩොබේ ආයතනය ප්‍රකාශ කර සිටියා පහර දෙන්නන් විසින් බහුලව යොදා ගන්නා ප්ලෑෂ් ප්ලේයරයේ දුර්වලතවයක් වූ ඔෆීස් 2007 හා ඊට පෙර සංස්කරන වලින් නිර්මානය වන ගොනු වලට ප්ලෑෂ් ගොනු ඇතුලත්ව ඇති විටකදී ඒවා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම වැලකීම සදහා එවැනි අඩ්ංගු අවස්ථාවක් ප්ලෑෂ් විසින් හදුනා ගත් විගස ක්ශනිකව විවෘතවන කවුලුවක් ඔස්සේ භාවිතාකරන්නා හට ඒ බව භාවිතා කරන්නාහට දැන්වීමේ නව අංගයක් හදුන්වා දීමට තමන් තීර්නය කොට ඇති බව. ඔවුන් පවසා සිටින්නේ 2010 නොවැම්බරයේ සිට පෙර සැකසුම් දුර්වලතා ඉලක්ක කිරීම් සදහා ප්ලෑෂ් ප්ලේයරයේදී පහර දෙන්නන් ඉහතකී දුර්වලතාවය බහුලව යොදා ගනිමින් සිටින බවකි. ඉහත කී නවාංගය සමග භාවිතාකරන්නන් හට එවැනි අවස්ථාවකදී ලැබෙනවා එම අඩංගු දෑ ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා හෝ වැලැක්වීමට කටයුතු කරන්නට.ඔෆීස් 2010 හා 2013 වලදී මෙම දුර්වලතාවය යොදා ගන්නට පහර දෙන්නන්හට නොලැබෙන්නේ සෑන්ඩ් බොක්ස් ඔස්සේ එවැනි ප්ලෑෂ් ගොනු ක්‍රියාත්මකවීම නිසා බවටයි ආයතනය පවසා සිටියේ. මයික්‍රසොෆ්ට් විසින් තම ඔෆ්ෆීස් 2010 හා 2013 සංස්කරන තුලදී වර්ඩ් ,පවර් පොයින්ට් , එක්සෙල් වැනි ගොනුවක් ක්‍රියාත්මක වීමේ මෙලෙස "සැන්ඩ් බොක්ස්" තාක්ශනය යොදා ගැනීම නිසා සෑබෑ පරිසරය මත නොව ව්‍යාජව නිර්මානය වන පසු බිමක එම ගොනු විවෘත වන අතර එම නිසා ඒවායින් රැගෙන එන්නට තැත් දරන හානීන් වැලැකීමට හැකිවනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-11
ඇඩොබේ වෙතින් ප්ලෑෂ් ප්ලේයරයට ආරක්ශක නවාංගයක්...
ගෙවී ගිය සතියේ ඇඩොබේ ආයතනය ප්‍රකාශ කර සිටියා පහර දෙන්නන් විසින් බහුලව යොදා ගන්නා ප්ලෑෂ් ප්ලේයරයේ දුර්වලතවයක් වූ ඔෆීස් 2007 හා ඊට පෙර සංස්කරන වලින් නිර්මානය වන ගොනු වලට ප්ලෑෂ් ගොනු ඇතුලත්ව ඇති විටකදී ඒවා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම වැලකීම සදහා එවැනි අඩ්ංගු අවස්ථාවක් ප්ලෑෂ් විසින් හදුනා ගත් විගස ක්ශනිකව විවෘතවන කවුලුවක් ඔස්සේ භාවිතාකරන්නා හට ඒ බව භාවිතා කරන්නාහට දැන්වීමේ නව අංගයක් හදුන්වා දීමට තමන් තීර්නය කොට ඇති බව. ඔවුන් පවසා සිටින්නේ 2010 නොවැම්බරයේ සිට පෙර සැකසුම් දුර්වලතා ඉලක්ක කිරීම් සදහා ප්ලෑෂ් ප්ලේයරයේදී පහර දෙන්නන් ඉහතකී දුර්වලතාවය බහුලව යොදා ගනිමින් සිටින බවකි. ඉහත කී නවාංගය සමග භාවිතාකරන්නන් හට එවැනි අවස්ථාවකදී ලැබෙනවා එම අඩංගු දෑ ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා හෝ වැලැක්වීමට කටයුතු කරන්නට.ඔෆීස් 2010 හා 2013 වලදී මෙම දුර්වලතාවය යොදා ගන්නට පහර දෙන්නන්හට නොලැබෙන්නේ සෑන්ඩ් බොක්ස් ඔස්සේ එවැනි ප්ලෑෂ් ගොනු ක්‍රියාත්මකවීම නිසා බවටයි ආයතනය පවසා සිටියේ. මයික්‍රසොෆ්ට් විසින් තම ඔෆ්ෆීස් 2010 හා 2013 සංස්කරන තුලදී වර්ඩ් ,පවර් පොයින්ට් , එක්සෙල් වැනි ගොනුවක් ක්‍රියාත්මක වීමේ මෙලෙස "සැන්ඩ් බොක්ස්" තාක්ශනය යොදා ගැනීම නිසා සෑබෑ පරිසරය මත නොව ව්‍යාජව නිර්මානය වන පසු බිමක එම ගොනු විවෘත වන අතර එම නිසා ඒවායින් රැගෙන එන්නට තැත් දරන හානීන් වැලැකීමට හැකිවනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...