ගෙවී ගිය සතියේ ඇඩොබේ ආයතනය ප්‍රකාශ කර සිටියා පහර දෙන්නන් විසින් බහුලව යොදා ගන්නා ප්ලෑෂ් ප්ලේයරයේ දුර්වලතවයක් වූ ඔෆීස් 2007 හා ඊට පෙර සංස්කරන වලින් නිර්මානය වන ගොනු වලට ප්ලෑෂ් ගොනු ඇතුලත්ව ඇති විටකදී ඒවා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම වැලකීම සදහා එවැනි අඩ්ංගු අවස්ථාවක් ප්ලෑෂ් විසින් හදුනා ගත් විගස ක්ශනිකව විවෘතවන කවුලුවක් ඔස්සේ භාවිතාකරන්නා හට ඒ බව භාවිතා කරන්නාහට දැන්වීමේ නව අංගයක් හදුන්වා දීමට තමන් තීර්නය කොට ඇති බව. ඔවුන් පවසා සිටින්නේ 2010 නොවැම්බරයේ සිට පෙර සැකසුම් දුර්වලතා ඉලක්ක කිරීම් සදහා ප්ලෑෂ් ප්ලේයරයේදී පහර දෙන්නන් ඉහතකී දුර්වලතාවය බහුලව යොදා ගනිමින් සිටින බවකි. ඉහත කී නවාංගය සමග භාවිතාකරන්නන් හට එවැනි අවස්ථාවකදී ලැබෙනවා එම අඩංගු දෑ ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා හෝ වැලැක්වීමට කටයුතු කරන්නට.ඔෆීස් 2010 හා 2013 වලදී මෙම දුර්වලතාවය යොදා ගන්නට පහර දෙන්නන්හට නොලැබෙන්නේ සෑන්ඩ් බොක්ස් ඔස්සේ එවැනි ප්ලෑෂ් ගොනු ක්‍රියාත්මකවීම නිසා බවටයි ආයතනය පවසා සිටියේ. මයික්‍රසොෆ්ට් විසින් තම ඔෆ්ෆීස් 2010 හා 2013 සංස්කරන තුලදී වර්ඩ් ,පවර් පොයින්ට් , එක්සෙල් වැනි ගොනුවක් ක්‍රියාත්මක වීමේ මෙලෙස "සැන්ඩ් බොක්ස්" තාක්ශනය යොදා ගැනීම නිසා සෑබෑ පරිසරය මත නොව ව්‍යාජව නිර්මානය වන පසු බිමක එම ගොනු විවෘත වන අතර එම නිසා ඒවායින් රැගෙන එන්නට තැත් දරන හානීන් වැලැකීමට හැකිවනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-02-11
ඇඩොබේ වෙතින් ප්ලෑෂ් ප්ලේයරයට ආරක්ශක නවාංගයක්...
ගෙවී ගිය සතියේ ඇඩොබේ ආයතනය ප්‍රකාශ කර සිටියා පහර දෙන්නන් විසින් බහුලව යොදා ගන්නා ප්ලෑෂ් ප්ලේයරයේ දුර්වලතවයක් වූ ඔෆීස් 2007 හා ඊට පෙර සංස්කරන වලින් නිර්මානය වන ගොනු වලට ප්ලෑෂ් ගොනු ඇතුලත්ව ඇති විටකදී ඒවා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම වැලකීම සදහා එවැනි අඩ්ංගු අවස්ථාවක් ප්ලෑෂ් විසින් හදුනා ගත් විගස ක්ශනිකව විවෘතවන කවුලුවක් ඔස්සේ භාවිතාකරන්නා හට ඒ බව භාවිතා කරන්නාහට දැන්වීමේ නව අංගයක් හදුන්වා දීමට තමන් තීර්නය කොට ඇති බව. ඔවුන් පවසා සිටින්නේ 2010 නොවැම්බරයේ සිට පෙර සැකසුම් දුර්වලතා ඉලක්ක කිරීම් සදහා ප්ලෑෂ් ප්ලේයරයේදී පහර දෙන්නන් ඉහතකී දුර්වලතාවය බහුලව යොදා ගනිමින් සිටින බවකි. ඉහත කී නවාංගය සමග භාවිතාකරන්නන් හට එවැනි අවස්ථාවකදී ලැබෙනවා එම අඩංගු දෑ ක්‍රියාත්මක වීමට ඉඩ හරිනවා හෝ වැලැක්වීමට කටයුතු කරන්නට.ඔෆීස් 2010 හා 2013 වලදී මෙම දුර්වලතාවය යොදා ගන්නට පහර දෙන්නන්හට නොලැබෙන්නේ සෑන්ඩ් බොක්ස් ඔස්සේ එවැනි ප්ලෑෂ් ගොනු ක්‍රියාත්මකවීම නිසා බවටයි ආයතනය පවසා සිටියේ. මයික්‍රසොෆ්ට් විසින් තම ඔෆ්ෆීස් 2010 හා 2013 සංස්කරන තුලදී වර්ඩ් ,පවර් පොයින්ට් , එක්සෙල් වැනි ගොනුවක් ක්‍රියාත්මක වීමේ මෙලෙස "සැන්ඩ් බොක්ස්" තාක්ශනය යොදා ගැනීම නිසා සෑබෑ පරිසරය මත නොව ව්‍යාජව නිර්මානය වන පසු බිමක එම ගොනු විවෘත වන අතර එම නිසා ඒවායින් රැගෙන එන්නට තැත් දරන හානීන් වැලැකීමට හැකිවනවා.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...