2013-02-10

අත්වැරදීමකින් මැකීගිය ගොනුවක් නැවත කැදවන්නට මෘදුකාංගයක්...


මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට ලැබෙන පහසුව වන්නේ යම් අත්වැරදිමකින් වැදගත් දත්ත ගොනුවක් මැකි ගියහොත් පහසුවෙන් එය නැවත ලබා ගැනීමට සහය වීමයි.වින්ඩෝස් හි විස්ට සංස්කරනයේ සිට ඉහලට වන සංස්කරන සමග ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය සාමාන්‍යයෙන් බැකප් එකක් ලෙසට භාවිතාකල නොහැකි අතර වින්ඩෝස් වල සමහර අනු සංස්කරන සදා පමනක් පැමිනෙන මෘදුකාංග සහයක් සදහා වැඩි දියුනු කල මෘදුකාංගයක් ලෙසටයි සටහන් වන්නේ. මෙම මෘදුකංගය පිලිබද වැඩි දුර තොරතුරු මෙනම බාගතකර ගැනීමේ හැකියාව පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබාගත හැකි වනු ඇත.
http://siriwansa.com/SOFTWARE.php

                                        

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...