උබුන්‍ටු ස්මාර්ට් මට්ටමේ දුරකථනය එලබෙන ඔක්තෝබරයේ නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ. ඇන්ඩ්‍රොයිඩ් වෙත විකල්පයක් ලෙසට නිකුත්වීමට නියමිත මෙම දුරකථනය සාමන්‍ය මට්ටමේ ක්‍රියාකාරීත්වයෙන් යුත් හා ඩෙස්ටොප් පරිගණකයක ක්‍රියාකාරීතයට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් ලෙසින් විසිරුනු හැකියා සීමාවක් රැගෙන එන්නක් දක්වා පුලුල් පරසයක් දක්වා විසිරෙනු ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් හෝ වෙනත් තොරතුරු පිලිබදව තවමත් කරුනු හෙලි නොකලද වඩාත් පහසු හා වේගවත් දුරකථන මෙහෙයුම් පද්ධතියක් පිලිබද බලාපොරොත්තු තැබීම සාධාරන වනු ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-11
උබුන්‍ටු ස්මාර්ට් දුරකථනය එලබෙන ඔක්තෝබරයේ...
උබුන්‍ටු ස්මාර්ට් මට්ටමේ දුරකථනය එලබෙන ඔක්තෝබරයේ නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ. ඇන්ඩ්‍රොයිඩ් වෙත විකල්පයක් ලෙසට නිකුත්වීමට නියමිත මෙම දුරකථනය සාමන්‍ය මට්ටමේ ක්‍රියාකාරීත්වයෙන් යුත් හා ඩෙස්ටොප් පරිගණකයක ක්‍රියාකාරීතයට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් ලෙසින් විසිරුනු හැකියා සීමාවක් රැගෙන එන්නක් දක්වා පුලුල් පරසයක් දක්වා විසිරෙනු ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් හෝ වෙනත් තොරතුරු පිලිබදව තවමත් කරුනු හෙලි නොකලද වඩාත් පහසු හා වේගවත් දුරකථන මෙහෙයුම් පද්ධතියක් පිලිබද බලාපොරොත්තු තැබීම සාධාරන වනු ඇති බවටයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...