2013-02-11

උබුන්‍ටු ස්මාර්ට් දුරකථනය එලබෙන ඔක්තෝබරයේ...



උබුන්‍ටු ස්මාර්ට් මට්ටමේ දුරකථනය එලබෙන ඔක්තෝබරයේ නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ. ඇන්ඩ්‍රොයිඩ් වෙත විකල්පයක් ලෙසට නිකුත්වීමට නියමිත මෙම දුරකථනය සාමන්‍ය මට්ටමේ ක්‍රියාකාරීත්වයෙන් යුත් හා ඩෙස්ටොප් පරිගණකයක ක්‍රියාකාරීතයට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් ලෙසින් විසිරුනු හැකියා සීමාවක් ‍රැගෙන එන්නක් දක්වා පුලුල් පරසයක් දක්වා විසිරෙනු ඇති බවටයි පැවසෙන්නේ. නිෂ්පාදකයන් හෝ වෙනත් තොරතුරු පිලිබදව තවමත් කරුනු හෙලි නොකලද වඩාත් පහසු හා වේගවත් දුරකථන මෙහෙයුම් පද්ධතියක් පිලිබද බලාපොරොත්තු තැබීම සාධාරන වනු ඇති බවටයි පැවසෙන්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...