2013-02-11

විනිවිධ පෙනෙන වීදුරුමය නිමාවක් සහිත ස්මාර්ට් දුරකථනය මෙම වසරේදී වෙළඳ පොලට එනවා.....


වීදුරුමය නිමාවකින් යුත් ස්මාර්ට් මට්ටමේ දුරකතනය මෙම වසර අවසාන භාගය වන විට  වෙළඳ පොල වෙත නිකුත්වීමට නියමිත බවටයි තායිවානු ආයතනයකින් පැවසෙන්නේ. එම ආයතනය පවසන්නේ සියලුම උපකරන විනිවිද මට්ටමේන් නිෂ්පාදනය කල නොහැකි නිසා දුරකථනයෙන් කිසියම් ප්‍රමානයක්  ආවරනය වනු ඇති බවත් ඉතිරිය පමනක් විනිවිද දකින මට්ටමෙන් පවතිනු ඇති බවත්ය. විනිවිද දැකිය හැකි මට්ටමට ආසන්නයේ පවතින උපාංගද ආශ්‍රයෙන් නිපදවන අඩු බ‍රැති වීදුරු නිමාවක් සහිත බැටරි,  කැමරා ,මෙන්ම මෙමරි කාර්ඩ් අදිය හැරුන විට විනිවිධ දැකිය හැකි නිමාවකින් මෙම උපකරනය සමන් විත වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙහිදී ඔවුන් බොහෝ දුරට විනිවිද පෙනෙන නිමාවෙන් යුත්තව නිමවී ඇති යු.එස්.බී මතක උපාංග මෙන්ම ස්පීකර් පද්ධතියක්ද ඉදිරිපත් කොට තිබුනා.



 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...