2013-02-11

වින්8 මත ලිනක්ස් ධාවනයට......

ගෙවී සති අන්තයවන විට ලිනක්ස් පදනම විසින් වින්ඩෝස් 8 මතදී ලිනක්ස් ක්‍රියාත්මක කරවීමට හැකිවන මෘදුකාංග විසදුමක් නිකුත් කර ඇති බවටයි සටහන් වන්නේ. ගෙවී ගිය ඔක්තෝබරයේදී පලමුව මේ පිලිබදව කථා බස් කෙරුනු මුත් තාක්ශනික කාරනා මත මෙම පමාව සිදුවූ බවටයි එම ආයතනය පවසන්නේ. එසේම ඔවුන් පවසන්නේ මෙම නිකුතුව වඩා දැනුවත් මට්ටමේ භාවිතාකරන්නන් සදහා වඩාත් ගැලපෙන බව වන අතර ඉදිරියේදී වඩාත් විදිමත් සංස්කරනයක් පිලිබදව බලාපොරොත්තු පල කොට සිටිනවා.

http://blog.hansenpartnership.com/linux-foundation-secure-boot-system-released/

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...