2013-02-11

සර්ෆේස් Pro වෙළඳ දැන්වීම ප්‍රචාරය ඇරබේ....


මයික්‍රසොෆ්ට් හි සර්ෆේස් Pro සදහා වන වෙළඳ දැන්වීම මේ වනවිට විකාශනය ආරම්භ කර ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම වෙළඳ දැන්වීම සංයුක්ත මට්ටමේ භාවිතාවන් ඉලක්ක කරගනිමින් නිර්මානය වී ඇති අතර ආයතනික මට්ටමේ අවධානය ලබා ගැනීම ප්‍රධන කොට නිර්මානය වීඅ එති බවයි දක්නට ඇත්තේ.ස්පර්ශක තිර මිත්‍ර බව , පහසු භාවිතාව , යු එස් බී පහසුව ආදිය වඩාත් ඉස්මතුවන වන සේ නිර්මානය වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

http://www.youtube.com/watch?v=tr3dFSzh1yU&feature=youtu.be

                                                                        

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...