2013-02-11

පහසු පරිගණක භාවිතාවකට සහය මෘදුකාංගයක්....

මෙය මෘදුකාංග ගොනුවකි. ස්ථාපනයෙන් තොරව භාවිතාකල හැකි පරිගණක භාවිතයේදී සාමාන්‍ය අවශ්‍යතාවයන් සදහා අවශ්‍යවන ආරක්ශක ටූලයන් ,මෘදුකාංග අස්ථාපනය සදහා අවශ්‍ය මෘදු උපාංග, ඩ්‍රයිවර්ස් මෘදුකාංග කොපි ලබා ගැනීමට මෘදුකාංග  මෙන්ම නෙට්වර්ක් භාවිතාවේදී අදාල වන මෘදුකාංග ආදී බොහොමයක් මෙහි අඩංගු වන බවටයි සටහන් වන්නේ.එසේම පරිගණකය පිලිබද වැදගත් තොරතුරු රාශියක්ද මෙම මෘදුකාංගය ඔස්සේ ලබා ගන්නට ඔබට හැකි වනු ඇත.
http://siriwansa.com/SOFTWARE.php

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...