2013-02-11

"Online" වෙළඳ අඩවියකට පිවිසෙන ඔබට වැදගත් විය හැකි කරුනු කිහිපයක්.....

පලවන නවතම වාර්ථා පවසන්නේ "ඔන් ලයින්" ආකාරයේ මිලදී ගැනීම් වෙත නැබුරුවන්නන් ප්‍රමනය සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවකි. ලොව ප්‍රධාන නගරවල පිහිටි කීර්තිමත් ආයතන පවා පවසා සිටින්නේ වේගයෙන් තම දෛනික වෙළද කටයුතු පහල වැටෙමින් පවතින බවකි. වීදියක් ඔස්සේ ගොස් වෙළඳ ආයතනයකට ගොඩ වදින ඔබට නැවත නිවසට පැමිනෙන තෙක්ම පැමිනිය හැකි අනතුරු පිලිබද හැගීමක් ඇතුවා සේම අන්තර්ජාලය ඔස්සේ "ඔන් ලයින්" අළවි අඩවියකට ගොඩ වැද ගනුදෙනුව අවසන් කොට අපසු පැමිනි පසුද ඔබ විසින් නොදැනුවත්වම හෝ ඉතිරිකර එන දත්ත ඔස්සේ වියහැකි හානීන් පිලිබඳව අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය වැදගත් බවටයි සැලකෙන්නේ......
                                                                        

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...