පලවන නවතම වාර්ථා පවසන්නේ "ඔන් ලයින්" ආකාරයේ මිලදී ගැනීම් වෙත නැබුරුවන්නන් ප්‍රමනය සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවකි. ලොව ප්‍රධාන නගරවල පිහිටි කීර්තිමත් ආයතන පවා පවසා සිටින්නේ වේගයෙන් තම දෛනික වෙළද කටයුතු පහල වැටෙමින් පවතින බවකි. වීදියක් ඔස්සේ ගොස් වෙළඳ ආයතනයකට ගොඩ වදින ඔබට නැවත නිවසට පැමිනෙන තෙක්ම පැමිනිය හැකි අනතුරු පිලිබද හැගීමක් ඇතුවා සේම අන්තර්ජාලය ඔස්සේ "ඔන් ලයින්" අළවි අඩවියකට ගොඩ වැද ගනුදෙනුව අවසන් කොට අපසු පැමිනි පසුද ඔබ විසින් නොදැනුවත්වම හෝ ඉතිරිකර එන දත්ත ඔස්සේ වියහැකි හානීන් පිලිබඳව අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය වැදගත් බවටයි සැලකෙන්නේ......
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...