2019 වන විට පූර්නව මිනිස් මොලයට සමාන ක්‍රියා කාරීත්වයෙන් යුත් මිනිස් මොලයක් පර්යේක්ෂනාගාරයකදී නිපදවා ගැනීමට සමත්වෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. මීයෙකුගේ මොලයට සාර්තක අනුකරනයක් නිපදවා ගැනීමට සමත්වීමත් සමග මීලග පියවර ලෙස දැනටමත් පරේක්ෂන කටයුතු ඇරබී ඇති බවටයි කරුනු සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මිනිස් මොලය යනු අසීමිත බල සකැස්මක් බවයි. උපරිම කාර්යක්ශමතාවයෙන් යුතු ශක්තිය පරිහරනය,සාර්තක ස්වංහැදෑරීම් මෙන්ම ස්වංපිලිසකරයන් කරගැනීමේ හැකියාව ආදී ප්‍රවනතා සදහා සාර්තක පර්යේක්ෂන සිදුවෙන් පවතින බවටයි පවසන්නේ.පර්යේක්ශකයෙකු පවසා සිටින්නේ මේ අපූරු අවයවයේ රටාව අපහට තේරුම් ගන්නට හැකි වුවහොත් එය තොරතුරු තාක්ශනයේ මෙන්ම වෛද්‍ය විද්‍යාවේත් තීරනාත්මක පෙරලියක් රැගෙන එනු ඇති බවයි.
දැනට මෙම වියාපෘතිය අයි.බි.එම් 16,384 කෝර් මට්ටමේ සුපිරි පරිගණකයක් ඇසුරෙන් පැවතෙන මුත් ඔවුන් පවසන්නේ තප්පරයකට ක්වෙන්ටිලියනයක ගනනයන් කල හැකි මට්ටමේ පරිගණකයක අවශ්‍යතාවය පැමිනෙමින් ඇති බවයි.2018 පමන වනවිට මෙම ගනනයන් ප්‍රමානයක දාරිතාවයෙන් යුත් පරිගණකයක් නිර්මානය වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ . මෙම පර්යේක්ශනයන්ගේ අරමුන වන්නේ කෘතීම මිනිස් මොලයක් නිර්මානය නොව එහි ආකෘතිය වටහා ගැනීම තුලින් තොරතුරු තාක්ශනය තුල අතිශය තීරනාත්මක පිම්මක් ලබා ගැනීම බවටයි පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...