2019 වන විට පූර්නව මිනිස් මොලයට සමාන ක්‍රියා කාරීත්වයෙන් යුත් මිනිස් මොලයක් පර්යේක්ෂනාගාරයකදී නිපදවා ගැනීමට සමත්වෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. මීයෙකුගේ මොලයට සාර්තක අනුකරනයක් නිපදවා ගැනීමට සමත්වීමත් සමග මීලග පියවර ලෙස දැනටමත් පරේක්ෂන කටයුතු ඇරබී ඇති බවටයි කරුනු සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මිනිස් මොලය යනු අසීමිත බල සකැස්මක් බවයි. උපරිම කාර්යක්ශමතාවයෙන් යුතු ශක්තිය පරිහරනය,සාර්තක ස්වංහැදෑරීම් මෙන්ම ස්වංපිලිසකරයන් කරගැනීමේ හැකියාව ආදී ප්‍රවනතා සදහා සාර්තක පර්යේක්ෂන සිදුවෙන් පවතින බවටයි පවසන්නේ.පර්යේක්ශකයෙකු පවසා සිටින්නේ මේ අපූරු අවයවයේ රටාව අපහට තේරුම් ගන්නට හැකි වුවහොත් එය තොරතුරු තාක්ශනයේ මෙන්ම වෛද්‍ය විද්‍යාවේත් තීරනාත්මක පෙරලියක් රැගෙන එනු ඇති බවයි.
දැනට මෙම වියාපෘතිය අයි.බි.එම් 16,384 කෝර් මට්ටමේ සුපිරි පරිගණකයක් ඇසුරෙන් පැවතෙන මුත් ඔවුන් පවසන්නේ තප්පරයකට ක්වෙන්ටිලියනයක ගනනයන් කල හැකි මට්ටමේ පරිගණකයක අවශ්‍යතාවය පැමිනෙමින් ඇති බවයි.2018 පමන වනවිට මෙම ගනනයන් ප්‍රමානයක දාරිතාවයෙන් යුත් පරිගණකයක් නිර්මානය වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ . මෙම පර්යේක්ශනයන්ගේ අරමුන වන්නේ කෘතීම මිනිස් මොලයක් නිර්මානය නොව එහි ආකෘතිය වටහා ගැනීම තුලින් තොරතුරු තාක්ශනය තුල අතිශය තීරනාත්මක පිම්මක් ලබා ගැනීම බවටයි පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...