විචාරකයින් පවසන්නේ ඒ.ආර්.එම් ප්‍රොසෙසරයක් සහිත පරිගනකයක වින්8 සාර්තකව ධාවනය වීම යනු පරිගනක දෘඩාංග පිලිබදව තීරනාත්මක වෙනසකට රැගෙන යන්නට සමත්වනු ඇති බවයි. පරිගණකය අපහසු හා ආගන්තුක භාන්ඩයක්ව ඇති බොහෝ පිරිසක්වෙත එය සමීප කරවන්නට මෙම වෙනස සමත්වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
ඒ.ආර්.එම් මූලික බිට් 32 ප්‍රොසෙසරය ඉන්ටෙල් චිප් වැනි නිශ්පාදනය හා සසදන විට ඉතා සරල හා අඩු ශක්ති වැයක් සහිත උපකරනයක් වනවා සේම ලබා ගන්නා ඉඩකඩ ප්‍රමානය අතින්ද ඉතා කුඩා වනු ඇත.මෙය නවීන සොයා ගැනීමක් ලෙස සටහන් කල නොහැකි වුවද මයික්‍රසොෆ්ට් වින්ඩෝස් පෙර සංස්කරන ධාවනය කර නොහැකිව තිබුනු අතර පෙර තීර්නය කල විශේෂිත කාරනා සදහා නිර්මානය වන උපකරන සදහා යොදා ගැනුනි. ජංගම උපකරනයක් ලෙස භාවිතයේදී ශක්ති අරපිරිමැස්ම ඉතා වැදගත් වනු ඇත. ඉතා තුනී හා ඉතා සැහැල්ලු පරිගණක උපකරන භාවිතයට පමුන වන්නට මෙම සාර්කත්වය බලපානු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...