විචාරකයින් පවසන්නේ ඒ.ආර්.එම් ප්‍රොසෙසරයක් සහිත පරිගනකයක වින්8 සාර්තකව ධාවනය වීම යනු පරිගනක දෘඩාංග පිලිබදව තීරනාත්මක වෙනසකට රැගෙන යන්නට සමත්වනු ඇති බවයි. පරිගණකය අපහසු හා ආගන්තුක භාන්ඩයක්ව ඇති බොහෝ පිරිසක්වෙත එය සමීප කරවන්නට මෙම වෙනස සමත්වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
ඒ.ආර්.එම් මූලික බිට් 32 ප්‍රොසෙසරය ඉන්ටෙල් චිප් වැනි නිශ්පාදනය හා සසදන විට ඉතා සරල හා අඩු ශක්ති වැයක් සහිත උපකරනයක් වනවා සේම ලබා ගන්නා ඉඩකඩ ප්‍රමානය අතින්ද ඉතා කුඩා වනු ඇත.මෙය නවීන සොයා ගැනීමක් ලෙස සටහන් කල නොහැකි වුවද මයික්‍රසොෆ්ට් වින්ඩෝස් පෙර සංස්කරන ධාවනය කර නොහැකිව තිබුනු අතර පෙර තීර්නය කල විශේෂිත කාරනා සදහා නිර්මානය වන උපකරන සදහා යොදා ගැනුනි. ජංගම උපකරනයක් ලෙස භාවිතයේදී ශක්ති අරපිරිමැස්ම ඉතා වැදගත් වනු ඇත. ඉතා තුනී හා ඉතා සැහැල්ලු පරිගණක උපකරන භාවිතයට පමුන වන්නට මෙම සාර්කත්වය බලපානු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...