Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-17
ගූගල් ක්‍රෝම් වෙත යාවත්කාලීනයන් 32 නිකුත්කල බවට.....
ගූගල් ක්‍රෝම් වෙත යාවත්කාලීනයන් 32 නිකුත්කල බවට නිවේදනය වනවා. මෙම යවත්කාලීනයන් සමග ක්‍රොම් වෙබ් බ්‍රවුසරය 14 සංස්කරනය බවට උස්තල ගැන්වීමක් සිදුවන බවටත් කියවෙනවා. මේ සමගම මැක් ඔ.එස් සංස්කරනයන් සමග භාවිතයට හැකිවන අතරම පූර්න තිර භාවිතයට හා "ස්ක්‍රෝල් බාර්" එක සැගවතිබීමේ පහසුකමද ගූගල් ක්‍රෝම් වෙත ලැබෙන බවටයි සටහන් වන්නේ. මෙම හදුනාගෙන තිබූ දුර්වලතා අතර 15 වක් අතිශය මට්ටමේ දුර්වලතා හැටියට හදුනාගෙන තිබුනු බවත් පහර දෙන්නෙකුට ගූගල් ක්‍රොම් ආරක්ශක උපංක්‍රම මගහැරීම ඉන් අවස්තාවක් ලැබී තිබුන බවටත් සටහන් වන අතර 10ක් සමාන්‍ය මට්ටමේ සහ ඉතිරී ඒවා සුලුමට්ටමේ දුර්වලතා ලෙස හදුන්වා දී තිබුනා. ඩොලර් 14000 මෙම හදුනා ගැනීම් සදහා බාහිර පුද්ගලයින් වෙත ආයතනය ගෙවා ඇති බවටත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...