2011-09-17

ගූගල් ක්‍රෝම් වෙත යාවත්කාලීනයන් 32 නිකුත්කල බවට.....

ගූගල් ක්‍රෝම් වෙත යාවත්කාලීනයන් 32 නිකුත්කල බවට නිවේදනය වනවා. මෙම යවත්කාලීනයන් සමග ක්‍රොම් වෙබ් බ්‍රවුසරය 14 සංස්කරනය බවට උස්තල ගැන්වීමක් සිදුවන බවටත් කියවෙනවා. මේ සමගම මැක් ඔ.එස් සංස්කරනයන් සමග භාවිතයට හැකිවන අතරම පූර්න තිර භාවිතයට හා "ස්ක්‍රෝල් බාර්" එක සැගවතිබීමේ පහසුකමද ගූගල් ක්‍රෝම් වෙත ලැබෙන බවටයි සටහන් වන්නේ. මෙම හදුනාගෙන තිබූ දුර්වලතා අතර 15 වක්  අතිශය මට්ටමේ දුර්වලතා හැටියට හදුනාගෙන තිබුනු බවත් පහර දෙන්නෙකුට ගූගල් ක්‍රොම් ආරක්ශක උපංක්‍රම මගහැරීම ඉන් අවස්තාවක් ලැබී තිබුන බවටත් සටහන් වන අතර 10ක් සමාන්‍ය මට්ටමේ සහ ඉතිරී ඒවා සුලුමට්ටමේ දුර්වලතා ලෙස හදුන්වා දී තිබුනා. ඩොලර් 14000 මෙම හදුනා ගැනීම් සදහා බාහිර පුද්ගලයින් වෙත ආයතනය ගෙවා ඇති බවටත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...