2011-09-17

වින්8 සමග සරල පරිගණක භාවිතයකට ........ (4)


වින් 7 භාවිතාකල*86  *64 පරිගණකවල  ඩෙස්ක් ටොප්  ඇප්ලිකේශන් හා අමතර දෘඩාංග සදහා වින් 8 පැහැදිලිවම අනුගත වන බවයි දැනට නිකුත්කල වින් 8 (සංවර්ධක) සංස්කරනය සමග කල අත්හදා බැලීම් වලදී තහවුරු වන්නේ. ගොනු කලමනා කරනයේදී එක්ස්ප්ලොරා වෙතින් වැඩි පහසුකම් සලසා දී තිබෙනවා. අයි.එස්.ඔ ගොනුවක් විහිදව ගැනීමේදී අමතර මෘදුකාංගයක් පෙරදී මෙන් අවශ්‍ය නොවුනු ඇත. එක් මුහුනතක සිටිමින් ගොනු කොපි කිරීමට හුවමාරුකරන්නටද නව සංස්කරනය පහසුකම් සලසා තිබෙනු දැකිය හැකියි.



නව "ටාස්ක් මැනේජර්" හි ක්‍රියා කාරීත්වය දියුනු කිරීම් රාශිය කින් සමන්විතව ඇතිබව දක්නට හැකිවනවා. එක් මෙහෙයුම් තලයක සිට පරිගණකයේ  සියලුම ක්‍රියා කාරීත්වය විමසා බලන්නටත් පාලනය කරන්නටත් හැකියාව වින් 8 ‍රැගෙන විත් තිබීම භාවිතා කරන්නන් වඩාත් සතුටට පත් කරනු ඇත.

        බහු තිර භාවිතය වඩාත් දියුනු කර තිබෙන අතර  "ඩෙස්ක්ටොප්" එක් තිරයකටත් "ස්ටාර්ට්" තිරය තවත් තිරයකටත් වෙන් වෙන්ව ලබා ගත හැකිවනුඇත. වෙනස් ඩෙස්ක්ටොප්  පසුතල භාවිතයට මෙන්ම ස්වාධීන ටාර්ස්ක් බාර් වෙන වෙනම් තිර වෙතට කැදවන්න්ට  භාවිතාකරන්නාහට ඉඩ ලබාදී තිබෙන

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...