බොහෝ "ඇප්ස්" වල උපරිම ප්‍රයෝජනය සදහා අන්තර්ජාලයවෙත සම්බන්ද වීම ඉතා වැදගත් වනු ඇත. වින්ඩෝස් ස්වංක්‍රීයව අන්තර්ජාලයවෙත සබදතාවයක් ගොඩනගා ගන්නට සැලසුම් කර ඇත්තේ මේ නිසාය. එසේමුත් ඔබගේජාල සබදතවය සීමාසහිත එකක් නම් ස්වංක්‍රීයව එම සීමාව සමග අවසන් කරමින් ඔබේ පෙර සැලසුම් කර ඇති ගාස්තු සීමාවන් රැක දෙන්නට වින් 8 කටයුතු කරනු ඇත. දියුනු කරන ලද "වයි ෆයි" හැකියාව "හොට්ස් පොට්" එකකදී පෙර වඩා කාර්යක්ශමව ක්‍රියාත්මක වන අතර කාර්යක්ශමව ක්‍රියා කරනු ඇත
වින්ඩෝස් අනුමත උපාංග සම්බන්ද කිරීමේදී එහි නිශ්පාදකයින් විසින් නිර්මානය කර ඇති මෙට්‍රෝ ආකරයේ ඇප්ස් ඇත්දැයි අන්තර්ජාලය තුල විමස බලනු ඇත. එසේ ඇත්නම් ඒවා ස්වංක්‍රීයව ලබා ගෙන එම උපකරනයේ භාවිත හැකියාව උදා හරන ලෙස කැමරාවක්නම් ඡයාරූප බෙදා හදා ගැනීම සදහා පහසුකම් සලසා දෙනු ඇත.
වැඩිදුයුනු කරන ලද උපාංග ආධාරක මෘදුකාංග (ඩ්‍රයිව්ස්) බොහොමයක් මෙහෙයුම් පද්ධතිය සමගම ලැබෙනු ඇත. පහසුකම් සැලසෙන උපාංග ප්‍රමානය බෙහෙවින් වැඩිවී ඇත. මේ නිසාම සම්බන්ද කල සැනින් බොහෝ උපකරන ක්‍රියාත්මක කල හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...