Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-18
වින් 8 සමග සරල පරිගණක භාවිතයකට ........ (6)
මෙට්රො ඇප්ස් වල ආරක්ශාව ඉහලම තත්වයක පවත්වාගන්නට කටයුතු කොට ඇති බවටයි සටහන් වන්නේ. භාවිතා කරන්නා වින්ඩෝස් ස්ටෝර් වලින් ඇප්ස් මිලදී ගන්නා විටදීම ඒවායේ ක්රියා සීමාවන් හදුන්වා දෙනු ඇත. සංවේදී කොටස් වලට පිවිසීමට නොහැකි වන ලෙස භාවිතාකරන්නාට සැකසුම් සකසා ගන්නටත් ඉඩ කඩ සලසා ඇත. සරලව පවසන්නේනම් "ඇප්ස්" භාවිතා කරන්නා මූලිකව පවතින අතර සම්බන්දවන උපකරනය මතම රැදී නොතිබෙනු ඇත.
ස්මාර්ට් ස්ක්රීන් ෆිල්ටර් යනු , ඔබව අහිතකර වෙබ් අඩවි වලින් හා මෘදුකාංග වලින් ආරක්ශාව ලබ දීමට සකසා ඇති තාක්ශනයකි. අන්තර්ජාලය තුලින් පිවිස දත්ත සොරා ගැනීම්, විය්යාජ වෙබ් යොමු කිරීම් තුලින් කරන පහර දීම් මෙන්ම අභ්‍යන්තරව ක්‍රියාත්මකවිය හැකි අහිතකර මෘදුකාංග සදහාද උපරිම ආරක්ශාව සලසනු ඇත. අන්තර්ජාලය මගින් මීට අමතර ආරක්ශක මෘදුකාංග ලබා ගනිමින් වැඩි ආරක්ශාවක්ද සලසා ගැනීමේ පහසුව ඇත. වින්ඩෝස් ඩිපෙන්ඩර් මෘදුකාංගයද වින් 8 සමග පැමිනෙන්නට නියමිත අතර පරිගණකයේ බූට් අවස්ථාවේ සිටම ආරක්ශාව සලසනු ඇත. "සිකිවර් බූට්" මගින් වඩාත් නිවැරදි පැරනි පන ගැන්වීමකට යාම තුලින් පරිගණකයේ යහපැවැත්ම අවැසි අවස්ථාවකදී තහවුරු කරගන්නට හැකිවනු ඇත.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...