Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-09-18
වින් 8 සමග සරල පරිගණක භාවිතයකට ........ (6)
මෙට්රො ඇප්ස් වල ආරක්ශාව ඉහලම තත්වයක පවත්වාගන්නට කටයුතු කොට ඇති බවටයි සටහන් වන්නේ. භාවිතා කරන්නා වින්ඩෝස් ස්ටෝර් වලින් ඇප්ස් මිලදී ගන්නා විටදීම ඒවායේ ක්රියා සීමාවන් හදුන්වා දෙනු ඇත. සංවේදී කොටස් වලට පිවිසීමට නොහැකි වන ලෙස භාවිතාකරන්නාට සැකසුම් සකසා ගන්නටත් ඉඩ කඩ සලසා ඇත. සරලව පවසන්නේනම් "ඇප්ස්" භාවිතා කරන්නා මූලිකව පවතින අතර සම්බන්දවන උපකරනය මතම රැදී නොතිබෙනු ඇත.
ස්මාර්ට් ස්ක්රීන් ෆිල්ටර් යනු , ඔබව අහිතකර වෙබ් අඩවි වලින් හා මෘදුකාංග වලින් ආරක්ශාව ලබ දීමට සකසා ඇති තාක්ශනයකි. අන්තර්ජාලය තුලින් පිවිස දත්ත සොරා ගැනීම්, විය්යාජ වෙබ් යොමු කිරීම් තුලින් කරන පහර දීම් මෙන්ම අභ්‍යන්තරව ක්‍රියාත්මකවිය හැකි අහිතකර මෘදුකාංග සදහාද උපරිම ආරක්ශාව සලසනු ඇත. අන්තර්ජාලය මගින් මීට අමතර ආරක්ශක මෘදුකාංග ලබා ගනිමින් වැඩි ආරක්ශාවක්ද සලසා ගැනීමේ පහසුව ඇත. වින්ඩෝස් ඩිපෙන්ඩර් මෘදුකාංගයද වින් 8 සමග පැමිනෙන්නට නියමිත අතර පරිගණකයේ බූට් අවස්ථාවේ සිටම ආරක්ශාව සලසනු ඇත. "සිකිවර් බූට්" මගින් වඩාත් නිවැරදි පැරනි පන ගැන්වීමකට යාම තුලින් පරිගණකයේ යහපැවැත්ම අවැසි අවස්ථාවකදී තහවුරු කරගන්නට හැකිවනු ඇත.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...