Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-18
එලබෙමින් ඇති පෘතුවි සයිබර් සංස්කෘතිය....
සයිබර් අවකාශය පිලිබද ප්‍රකට විද්වතෙකු කියා සිටියේ "වෙළද නාමයන් කිහිපයකට සයිබර් අවකාශය කොටු නොවුන හොත් අනිත් අතින් දේශපාලනික බලපරාක්‍රමයකට යට නොවුන හොත් උදාවන දශකයටත් අඩු කලයක් තුලදී පෘතුවිය මතම පෘතුවි වැසියන්යැයි හැගීමෙන් වෙසෙන පෘතුවි සංස්කෘතියක උදාව දැක ගන්නට ලැබෙනු ඇතැයි මම විස්වාශ කරමි" යනුවෙනි.ඔහු තවදුරටත් කියා සිටියේ "මට මතක් වෙනවා පරිගණක යන්ත්‍ර කාර්යාල ආක්‍රමනයට පටන්ගත් කාලයේ ඒවායේ මධ්‍යම මට්ටමේ සේවකයින් දැඩි බියකින් එලබෙමින් ඇති තාක්ශනික සහය විවේචනය කල හැටි. ඔවුන් එම පරිවර්තනය දුටුවේ තමන් සතු එකම හැකියාව පැහැර ගන්නට ආ හතුරන්ගේ ආගමනයක් ලෙසයි. නමුත් අද තත්වය වෙනස්. පසුව ඔවුන් වටහාගත්තා යාන්ත්‍රික තමන්ව නිර්මානශිලී තමන් කෙනෙකුට පරිවර්තනය කරන්නට ආ සුහද ආදරනීය පරිවර්තනයක් බව ඒක.සයිබර් අවකාශය ගෙන එන භෞතික , දේශපාලනික,ආගමික හා තවත් බොහෝ සීමාවන් වලින් මිදුන නිදහස් මිනිස් අවකාශයට සමහර දේශපාලනික, ආගමික හා තවත් නායකයින් කැමති නොවනවා ඇත්තේ කොටුවුනු හා එකි නෙකාට එරෙහිවුනු මිනිස් චින්තනය ක්ශයවීම ඔවුන්ගේ පැවැත්මට එල්ලවන මාරාන්තිකම පහර වෙනු ඇතැයි විස්වාස කරන නිසා විය යුතුය".
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...