2011-09-17

වින්8 සමග සරල පරිගණක භාවිතයකට ........ (3)

ඔබගේ වින් 8 හි, මයික්‍රොසොෆ්ට් ගිනුමට ඔනෑම පරිගණකයකින් සම්බන්ද වූ සැනින්  ඔබේම මෙට්‍රො ආකාරයේ  ඇප්ස් හා  සැකසුම් සියල්ල ඔබ වෙත පැමිනෙන්නේ හරියටම ඔබේම පරිගණකය භාවිතා කරන්නා සේමය. ඔබගේ මයික්‍රසොෆ්ට් ගිනුම ජංගමය. ලෝකයේ කොතැනක සිට  පිවිසුනද ඔබගේ සුපුරුදු සැකසුම් සහිත මෙට්‍රො මුහුනත ‍රැගෙන එනු ඇත.
                එය කවදාවත් ඔබ නොවිදි තරමේ ඒකීය බවකින් යුත්තය. සරලව පවසන්නේ නම් ඔබට මිතුරෙකුට ඡායාරූපයක් ඊමේලයක් ලෙස යවන්නට අවැසි වූ විටකදී එම ඡායා රූපය ලබා ගත යුත්තේ ෆේස්බුක් නැතිනම් ෆ්ලිකර් නැතිනම් වෙන ගිනුමකින්ද යන්න එතරම් ගැටලුවක් නොවනු ඇත. වින් 8 තුල භාවිතා කරන්නට සිදුවන උපාංගයට ඔබවෙත මහත් පරතරයක් ‍රැගෙන එන්නට නොහැකිවන සේ හොද ඒකීය බවකින් යුත්ත ලෙස සැකසී ඇත.
       ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය වේගවත් සේම වඩාත් නම්‍ය හා  ස්පර්ශක සහය ප්‍රමුක උපාංගයකි. දියුනු කල ආරක්ශක උපංක්‍රම දෘඩාංග තීවරකරනය මෙන්ම එච්.ටි.එම්.එල් 5 සදහා ඉහලම ආකාරයක සහයක් දක්වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...